වූහන් සිට දරුවන් ගෙන්වා ගත් තුන්වැනි රාජ්‍ය බවට ලංකාව පත්වෙයි.. දැන් දියතලාවේ.. දෙසතියකින් දෙමාපියන්ට..

February 1, 2020 at 4:40 pm | lanka C news
වූහන් සිට දරුවන් ගෙන්වා ගත් තුන්වැනි රාජ්‍ය බවට ලංකාව පත්වෙයි.. දැන් දියතලාවේ.. දෙසතියකින් දෙමාපියන්ට..

චීනයේ වූහන් පළාතේ සිට තම රටට සිසුන් ගෙන්වා ගත් තුන්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වී තිබේ.

අද දිනයේ මත්තල ගුවන් තොටුපල මගින් ශ්‍රී ලංකා සිසුන් 33 දෙනෙකු චීනයේ සිට මෙරටට පැමිණියහ.

ඔවුන් මේ දැන් මේ වනවිට දියතලාව හමුදා කඳවුරේ රඳවා සිටී.

දින 14 ක අධීක්‍ෂණ කාලයකින් පසු ඔවුන් නැවතත් සිය දෙමව්පියන් වෙත භාරදීමට නියමිතව තිබේ.

23,688 Viewers

12 Comments to “වූහන් සිට දරුවන් ගෙන්වා ගත් තුන්වැනි රාජ්‍ය බවට ලංකාව පත්වෙයි.. දැන් දියතලාවේ.. දෙසතියකින් දෙමාපියන්ට..”

  1. Ranjani says:

    Ape Sajith thuma janadipathi wela hitiyanam palaweni rata wenna thibuna.

    • Vyrus says:

      අනිත් පැත්තෙන් තමා පලවෙනියා. මලාට පස්සේ පෙට්ටි ගෙන එකේ වෙන්න ඇති. ඌ ජනාධිපති වුනේ නැත්තේ අපේ වාසනාවට. හැංගිලා ඉන්නේ යාල කැලේ.

  2. virus says:

    වයිරස වලින් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම් වැඩි කරන එක ඉතා වටිනව.

  3. ගරසරප says:

    මෙතන ඉන්න ගොඩක් අය වැඩිහිටියන් . නමුත් දරුවන් කියන පදය මෙතනට සියට සීයක් ගැලපෙන්නේ ලංකා මාතාවගේ දරුවො හින්ද. ඇගේ අනිත් දරුවො ටික මේකට දායක උනා.

  4. Mahesh says:

    ගෝඨාභය ජනාධිපති තුමා සහ හමුදාව මැදිහත් වෙලා මේ කරපු දේ නම් ගොඩක් හොඳයි. වැරදිලා වත් අර පුතාණෝ එහෙම ජනාධිපති වෙලා හිටියා නම් මිනි පෙට්ටි තමයි ගේන්න වෙන්නේ. එහෙම කරලා සදා ලෝක කුජීත වූහාන් කොරෝනාගම කියලා උදාගම්මානයක් නම් හදයි. හැබැයි ඉතින් මේ දේත් කියන්න ඕන. මෙතන ඉන්නේ යමක් කමක් තියෙන සැලකිය යුතු මුදලක් වියදම් කරලා විදේශ අධ්‍යාපනය ලබන්න පුළුවන් තරමේ සමාජ ආර්ථික තත්ත්වයක් ඇති අය (හැමෝම කෝටිපතියො කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ). ඉතින් මේ අයට සලකපු විදියටම අපේ රටේ මැද පෙරදිග සේවයට ගිහින් ඉන්න දුප්පත් අයටත් කරදරයක් උනොත් (උදාහරණ විදියට යුධ තත්ත්වයක් හෝ මේ වගේම භයානක රෝගී තත්ත්වයාක්) ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙනුත් කරයිද කියලා නම් සාධාරණ සැකයක් ඇති වෙනවා.

  5. Lal says:

    චීනයෙන් ගෙන්වපු ලංකික සිසුන් කිසිවෙක්ට කොරෝන වය්රසය තුබිල නැහැ….නිකන් හිටපු මිනිස්සු ටිකක් ගෙන්නලා බොරුවට හදට යන්න වගේ ඇඳගෙන බොරු නාඩගමක් රගපාල ලකුණු දා ගන්ඩ හදනවා….නියම කොරෝන වය්රස් අසදිතයෙක් ගෙනවනම් ලංකාව තක්බීර් වෙනවා. ලංකාවේ ලක්ෂ හැට නවයක් බත් කන හරක් ඉන්න රටක් කියල නැවත වතාවක් පෙන්නපු එකට බොහොම ස්තුති Thank You.

    • වෙරිසොරි says:

      තෝ වගේ කුහකයො තවත් අපේ රටට ඕනෙ නෑ. අපෙ රට ගැන අපි බලා ගන්නම්. තෝ ඇමරිකාවට වෙලා කක්කුස්සි හෝදං හිටහං

Main News