වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]

January 25, 2018 at 3:23 am | lanka C news
වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]

‘වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම මනුස්සයා තේරුම් ගන්නව ප‍්‍රහාරයෙන් තොරව සාකච්චා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදා ගත යුතු බව’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි පවරා ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලු අවස්ථාවේ එහි පෙනී සිටි නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් මාධ්‍ය හමුවේ පල කලේය.

වෘෂණ කෝෂ සම්බන්ධයෙන් මීට පෙර ජනප‍්‍රිය ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කලේ එජාප මන්ත‍්‍රිනි හිරුණිකා පේ‍්‍රමචරන්ද‍්‍රයි.

120 views

17 Comments to “වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]”

  1. HUNA says:

    Mun Nugath. Mun Hondata Danne Kunuharapa.

  2. David Milli-Banda says:

    Gonja does not know that mossies can not fly upto the testicles.
    Mossies only attack ankles.

    Gonjage molay kachal wela wage.

  3. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    අපි නම් දන්නේ අර පොරක් වෘෂණකෝසේ රිදෙනවා කියල බන්ධනාගාර රෝහලට රිංගගත්ත කතාවක්

  4. indunil says:

    aeta nathi diva …….

Main News