වෘෂණ කෝෂ කතාවෙන් පසු හිරුනිකා යලි එයි .. වෛද්‍යවරුන්ටත් අභියෝග කරමින් දුමින්ද සිල්වාගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා දෙයි..

October 12, 2017 at 11:20 am | lanka C news
වෘෂණ කෝෂ කතාවෙන් පසු හිරුනිකා යලි එයි .. වෛද්‍යවරුන්ටත් අභියෝග කරමින් දුමින්ද සිල්වාගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ඔහුට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව පාර්ලිමේන්තුවේ දි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර දැඩි ලෙස විවේචන කලාය.

එය එකල ප‍්‍රසිද්ද වූයේ වෘෂණ කෝෂ කතාව ලෙසයි.

ඉන් පසු ඇය දරු ප්‍රසූතියක් සඳහා ටික කලක් දේශපාලනයේ නිහඬව සිටියා ය.

කලකට පසු ඇය නැවතත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා අසත්‍ය බවයි.

එසේ පවසමින් ඇය වෛද්‍යවරුන්ට පවා අභියෝග කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වුවාය.

170 views

17 Comments to “වෘෂණ කෝෂ කතාවෙන් පසු හිරුනිකා යලි එයි .. වෛද්‍යවරුන්ටත් අභියෝග කරමින් දුමින්ද සිල්වාගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා දෙයි..”

  1. neil says:

    Duminda involved in shooting
    He and his gang got off with guns
    They each other exchanged shooting.
    Cold blodded mureds haoppen

    Should vwe have any sympathy ( just becuse of plitics) to these killers who toy with guns
    This stament is applicable for any red green blue or any color politicians.
    We voters should be above them and condone those acts.
    We voiters need to make politicians work for us not to carry guns, Kudu and amases wealth using our vote.

    • kaniya says:

      This is not about Duminda this is about this dirty woman who doesn’t do a damn for this country .
      this woman is a nothing above the dirty filthy politicians of this country she is one of them . Indeed she is a very good example of a dirty filthy gutter mouthed politician who does nothing for the people but in the palimament to take all the benefits from the government .
      what did she do when MITHOTAMULLA GARBAGE PILE COLLAPSED ?
      DID SHE EVER EVEN GO THERE ??
      NO NO NO , she never even bothered to go there .THIS WOMAN SHOULD GOIVE UP POLITICS AND GPAY BACK THE TAXES OF HER DUTY FREE JEEP AND ALSO SHE SHOUD SHOW US HOW SHE GOT MONEY TO BY THAT VEHICLE .
      WE HATE DUMINDA AS WELL BUT HES DEAD AND GONE BUT THIS WOMAN IS STILL RAPING THIS COUNTRY

Main News