වෘෂණ කෝෂ කතාවෙන් පසු හිරුනිකා යලි එයි .. වෛද්‍යවරුන්ටත් අභියෝග කරමින් දුමින්ද සිල්වාගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා දෙයි..
October 12, 2017 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී ඔහුට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව පාර්ලිමේන්තුවේ දි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි ලෙස විවේචන කලාය.
එය එකල ප්‍රසිද්ද වූයේ වෘෂණ කෝෂ කතාව ලෙසයි.
ඉන් පසු ඇය දරු ප්‍රසූතියක් සඳහා ටික කලක් දේශපාලනයේ නිහඬව සිටියා ය.
කලකට පසු ඇය නැවතත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ ලෙඩ ගැන වෛද්‍ය වාර්තා අසත්‍ය බවයි.
එසේ පවසමින් ඇය වෛද්‍යවරුන්ට පවා අභියෝග කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වුවාය.
කටේ පළල බලපන්කෝ
Kata palalen wadak na yako. Gani gammanplilayage redi galawwa. Gammanpililaya thuna wahagena duwanawa minissu dakala. Hirunika is great for exposing one of the biggest con men in Sri Lanka.
Kata mehemanam…………….anith tika hithaganna.
Dakala thiyanawada Kurunegala tiyana Puttalam bokkuwa eka wage thamayi.
කට මෙච්චර පලල නම්, අර මෙව්ව එක කොහොම ඇති ද?
මහයියාවෙ බෝක්කුව විතර.
එක පාර දෙකක් දාගන්න පුළුවන් කටක්.
These are very third clsss statements.
By looking at the face of Duminda ,anyone can understand that he is sick.
Politicians should not make statements with personal issues.
ANE umbe ahinsaka k dumiya pawne?
යකෝ රටේ ප්‍රශ්නද මේ
ආයෙම වමනේ දාන්නවත් හිතිලද ලෝයර් ට ?
Actually, Mr. Duminda has been punished by a court system. Now, no one can talk about him/his personalty because his monitored by the law enforcement agency of the country. It is important to protect the prisoners from others who try to damage the prisoners. This is also a responsibility of court system. If this kind of unacceptable situation is reported in any other country, such person is subjected to a punishment. I think Hirunika breaks the law of country by saying these statement in public.
කොලොන්නාවේ මයිලානඳ යහපාලනය ගෙනාව බොරු ටොන් එක වගේද මේකත් කියපන්කො තොගේ යහපාලන සිංදුවක් අපිට අහන්න මයිල්වතී????
Rate wena hoya balanna kisideyak ne. Ane ara kununkanden yata una minissunta mokada une balanawada hira nikar. Anunge redi asse oluwa obana purudda tama ata erila ne wagei. Toththa baba
Ai ban ukusso…..e kaale mata baba hamba wenta hitiyane.itin dan tama apahu parana hobbies apahu patan ganne.anika oya kunu kata wageda me wal kata…….