‘වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද..’ අසයි – හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි… [Video]

December 6, 2016 at 9:57 pm | lanka C news
‘වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද..’ අසයි – හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි… [Video]

අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි අදහස් දැක්වීමක් සිදු කලාය.

බන්ධනාගාතවන සිරකරුවන්ට හා සැකකරැවන්ට ව්‍යාාජ වෛද්‍ය වාර්තා ලබා දීම ගැනත් රෝහල් ගත කිරීම ගැනත් ඇය දැඩි ලෙස දොස් පැවරුවාය.

‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න  ඕන ඒකයි’ යයි ඇය කියා සිටියේ මෑතකදී රිමාන්ඞ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන අදහස් පල කරමිනි.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

134 views

53 Comments to “‘වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද..’ අසයි – හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි… [Video]”

  1. Darshana says:

    පාර්ලිමේන්තු ඉතිහාසේ මෙච්චර කාලෙකට කිසිම පිරිමියෙකුට අහන්න බරි වෙච්ච ප්‍රශ්නයක් ගහැනියක් වෙලත් මෙයා කෙලින්ම ප්‍රශ්නකරා.කිසිදු දේශපාලන බේදයකින් තොරව මැයගේ ධයිරිය අගය කරන්න ඔනේ. දේශපාලන මතවාදය කුමක් වූවත්, අසාධාරනයට එරෙහිව කතා කරන්න කොන්දක් තියෙන ගැහැනියක් පාර්ලිමේන්තුවේ සිටීම ගැන අවන්කව සතුටු විය හැකියි. ප්‍රාතමික මනස් තියෙන ගොඩකට කතාවේ අන්තර් ගතය තෙරුම් ගැනීමට තරම් දියුනු මනසක් නොතිබීම ගැන කනගාටු වෙනවා. වෘශනකොශයකට එහා ගිය සමාජ අසාධාරනයක් ගැන කතා කරද්දී, එම අසාධාරනයට ලක්වූවන්ම, මැයව හාස්යට ගැනීම ඉතාම ශොක ජනකයි. මෙවන් දේශපාලන වහලුන් නැතිවී ගිය කලෙක, මෙරටට සව්භාග්ය උදාවනවා ඇත.

    • Sunil says:

      ඕක ගැන කථාකරන්න තිබුන හයිය මහබැංකු සුද්දෙ ගැන කථාකරන්න තිබුනේ නැති එකයි ප්‍රශ්නේ. බැංකු සුද්දෙන් රටේම ඇට පුස් වෙන වැඩක් වෙලා තියෙන්නේ. මෙට්ටේ උඩ නෙමෙයි දැන් රත්වෙච්ච ගලක් උඩ තියල තියෙන්නේ

  2. ප්‍රදීප් says:

    සමන් ඔයා කියන කතාව හරියටම හරි

  3. SG Jayasena says:

    Mahajana mudalin yapena minissu hasirena widiya.Janadipathi mewa anumatha karanawada?

  4. Ruwan says:

    Wurshana kosha thiyanna one yoniya udai

  5. ඇස says:

    කතාව සම්පුර්ණයෙන්ම ඇසුවා . යම් වටිනාකමක් තියෙන කථාවක්. බන්ධනාගාරයේ දුෂණ හෙලිකිරීමක්.දොස්තරවරු කරන පඩත්තර වැඩ හුගක් හෙලිකරා.

  6. Roshan says:

    Hirunika you cant change the black character of your father to white by wagging your tongue. He was the Drug lord of Kollonnawa. All those involved in Drugs like you and your father tried to divert the attention and mislead the law makers by pointing a finger at Duminda. Everybody knows the truth. Duminda is an innocent, lovable character with a larger heart helping the poor.

  7. Jigsaw Jakson says:

    GMOA Y silent?//Strike karaida?????

  8. Calton says:

    If there is anyone who is sick at the Prison Hospital, then it is only Duminda Silva. Why can’t she remember that her father shot Duminda first on the head twice to kill Duminda and ran when Duminda fell and then had died 100 ft away from the spot the incident happened, most probably from gunshot exchanged by both parties thereafter Hirunika planted witnesses and influenced authorities to get the judgment against Duminda.