වෘෂන කෝෂ සම්බන්ධයෙන් හිරුණිකාට ඇති දැනුමට අභියෝගයක් නෑ..
December 16, 2016 at 4:06 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට වාෂණ කෝෂ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති බවට අභියෝග නොකරන්නට තමන් ආසා ඇති කතන්දර අනුව තීරණය කල බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.