වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..
July 14, 2018 at 8:40 am | lanka C news
ඊයේ රාත්රියේ මොණරාගල දිස්ත්රික්කයේ ස්ථාන දෙකකදී සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඌව කුඩාඔය ප්රදේශයේ ඇති වූ ආරවුලකදී සිදු කර ඇති වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර මොණරාගල ගොවිදුපුර ප්රදේශයේද පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා ඇත.
වෙඩි තැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මකයි.
Niyamai, Yahapalana, Niyamai!