වෙඩි තබා හෝ වස දී ඇල්ලේ ගුණවංශ හිමි ඝාතන තැතක්..

May 22, 2019 at 12:02 am | lanka C news
වෙඩි තබා හෝ වස දී ඇල්ලේ ගුණවංශ හිමි ඝාතන තැතක්..

තමනට මේ වන විට විවිධ තර්ජන ගර්ජන එල්ල වෙමින් ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව විසින් මානසික මෙහෙයුමක් තමන්ට එරෙහිව සිදු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

කිසියම් මොහොතක වෙඩි තබා හෝ වසා දමා හෝ තමන් මරා දමනු ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ යුතුකම ජාතික සංවිධානය විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

38,092 Viewers

21 Comments to “වෙඩි තබා හෝ වස දී ඇල්ලේ ගුණවංශ හිමි ඝාතන තැතක්..”

  1. සිරා says:

    රජය රට ඇමෙරිකන් කොලනියක් කරන්න හදනවා…
    ඇල්ලේ ගුණවංශ ඇමෙරිකන් රෑකඩයක් ඒකේ ජනාධිපති කරන්න හදනවා …

    • ඉඩම් හොරා says:

      මෙතුමා කොළඹ නගරයේ සිංහලයන්ට අයත්වි වීශාල ඉඩම් ප්‍රමාණයක් බලෙන් අල්ලගන සිටි. එම ඉඩම් හිමියන්ගෙන් මොහුට තර්ජන තිබිය හැක. ඒ හැර මොහොට මුස්ලිම් හෝ අන්තවාදී තර්ජනයක් නොමැත. මොහු අන්තවාදීන්ට හොඳ තෝ තැන්නක් සපයන්නෙකි.

      • kanishka Tissa says:

        A yet another Samanalaya. There is nothing else to say about this fellow who posted this comment.

        • දේශමාමක says:

          හැම හොරාම ඉන්නේ දේශමාමක රෙදි ඇඳගන … එත් ඔක්කොම හොරු … එකනේ මේ රට ගොඩගන්ඩ බැරි… නැත්තං මේවගේ දෙෂ්මමකයෝ ඉන්න රටක් නනත්තාර වෙයි ද … බුදු දහම පැත්තක තියලා හොරකමේ යනවා… එක වහගන්න දේශමාමක සළු පොරවගන්නවා …

      • මොඩරේට් ජෙප්පා says:

        ඉඩම් අල්ලන මෙතුමාට නමක් දාමු “ඉඩම් අල්ලා” කියලා.
        චීවරදාරි “ඉඩම් අල්ලා”

        • රත්නසේන says:

          මේ යක්කු සිවුර ඇඳගෙන කරන්න තියෙන දහ ජරා වැඩ ඕක්කෝම කරනවා, රාජපක්ෂ මහත්තයගේ දේශපාලන චරිතය විනාශ කරන්න හේතු වුන එක නරුමයෙක් තමයි මේ මිනිහා. මේයාම කථාවක් හදා ගෙන මෙයාව මරන්න ඉන්නව කියලා දැන් මාර්කට් වෙන්න හදනවා!

          • උකුස්සා says:

            සිංහල නම් වලින් සංඝයාවහන්සේලාට අවමන් කරන හම්බ කොටින්ට සාපවේවා ..ලජ්ජා නැද්ද උබලට සිංහල බෞද්ධ රටේ ජිවත් වෙන්න ..පලයව් ආපු රටවලට අපට පව් නොදී …සිංහලයන්ගේ ඉඩම් අල්ලාගෙන සිටිනේ සුලුජාතින්

  2. prabath says:

    විශාධියේ මුල් අවස්ථාව, සිවුරටත් අගවුරවයක් හාමුදුරු මුදලාලිලා නොදකින් ශාසනෙත් කනවා

    • ලිහිණි says:

      ගෞරවනීය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අපේ රට ජාතිය රැකීමට දරන උත්සාහයට අපේ නමස්කාරය ..ප්‍රණාමය
      ගෞරවනීය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස අපි වත්මන් රජයෙන් ඉල්ලමු
      රට ජාතියට ආදරය කරන සෑම ගරුතර භික්ෂුන්වහන්සේ නමකටම මඩ ගැසීම අද දේශද්‍රෝහී සුලුජාතිකයන් දේශද්‍රෝහී දේශපාලක පක්ෂවල සාමාජිකයන්ගේ විනෝදයක් වෙලා ….

  3. හිටං says:

    හරියට මාදුලුවාවේ සොබිත හා අස්ගිරියේ හමිබුදුරැවන්ට( අැදෙන් වැටිම) වගේ

  4. Sirisena Yatawara says:

    Rev Alla Gunawansa is long standing Buddhist Monk who has been working on behalf of Majority People of Sri Lankan. He won reputation among all walks of life of Lankan.
    Needless to say Rev .Monk is national asset of our country To be protected Rev’s life that our task of all People of Sri lankan….must undertaken.

    • බ්‍රෝකර් හාමු says:

      මොහු කොළඹ නගරයේ නඩු සහිත ඉඩම් හෝ වයසක මිනිසුන්ගේ ඉඩම් බලහත් කාරයෙන් අල්ලා මුස්ලිම් ජාවාරම් කරුවන්ට ඉතා වැඩි මිලට විකුණයි. සිවුර දාගත් තවත් පට්ට හොරෙකි.

    • Roshan says:

      Pathetic and blind believe

  5. Sirisena Yatawara says:

    Rev Alla Gunawansa is long standing Buddhist Monk who has been working on behalf of Majority People of Sri Lankan. He won the taht reputation among all walks of life of Lankan.
    Needless to say Rev .Monk is national asset of our country.
    To be protected Rev’s life must be undertaken and our task of left the People of
    Sri lankan…

  6. Nim says:

    MAGE MATHRU BOMEYATA
    ADARE KARANA
    OBA SAWOMA
    RAKA DEEWA
    OBA SAMATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  7. දේවක says:

    ඔක්කොම කොන් කරල ඉද්දි සමහරු අනේ මාත් ඉන්නව කියන්න මේ වගේ කතා කියනව.

  8. amanaya says:

    Rev Gunawansa is one of the very Buddhist monks, who speak without fear or favour, when ever the country faces a danger. May the triple gem protect him from vultures.

  9. DESHAPREMIYO says:

    We fully endorse what Sirisena Yatawarayan andAmanayanan ( but he seems to be a wise person with good perception) have pointed out about Reverend Thera.

  10. Nuwan says:

    සෝම හිමි, සෝභිත හිමි, දැන් ඇල්ලේ ගුණවංස හිමි, වෙන්න බැරි දේවල් නොවෙයි.

  11. sinha le says:

    මේ කලු සුද්දන්ගෙන් අපේ සංගයා වහන්සේලා රැකගැනීම අපේ ජීවිතය පරදුවට තබා ඉටු කරමු

  12. සාසනේ says:

    මුන් වගේ සංගයා වහන්සේලා රැකගත්තොත් සාසනේ පිරිහීමට විශාල පිටිවලක්. මුන් පන්නලා සිල්වත් භික්ෂුන් රැකගන්න … මුන්ගේ සිවුරු ගලවලා සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න අරින්න සාසනේ කන්නේ නැතිව. අජාතත් නිකායේ මහනුන්

Main News