වෙඩි තැබීමකින් අයෙකු මිය යයි…

June 5, 2022 at 8:55 pm | lanka C news
වෙඩි තැබීමකින් අයෙකු මිය යයි…

තංගල්ල මොරකටිආර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

9,515 views

3 Comments to “වෙඩි තැබීමකින් අයෙකු මිය යයි…”

  1. ගෙවල් ගිණිතියල says:

    බඩු හම්බෙනවා වගේ නේත ?

  2. කාලකන්නි says:

    මදෑ විරැව ගෙනාවා……කොහෙං වෙඩි වදීද දන්නෙ නෑ………….විකට ඇදුම් තරගයක් වගේ තොප්පියක් දාල , බැජ් ගහල රගන ලේකම් ල ඉන්නෙ ……..මහ එකාගෙ බැජ් ටිකයි තොපේ එවුවයි ගහපලල හොද බලලෙකුගෙ පුමකේ….
    කාලකන්නි අමු පේල් රැල ක් බං උබල….නියමම කාලකන්නි ……..

  3. atta says:

    මේ අයට තුවක්කු කොහෙන්ද? සොයා බැලීම නරකද? මෙය හරි භයානකයි. ජෙප්පන්ට ලැබුනොත් විනාසයි.

Main News