වෙඩි තැබූ SBගේ පොලිස් ආරක්‍ෂයන් දෙදෙනාම අත්අඩංගුවට… ගෝටාභයගෙන් නිවේදනයක්…

November 7, 2019 at 8:40 am | lanka C news
වෙඩි තැබූ SBගේ පොලිස් ආරක්‍ෂයන් දෙදෙනාම අත්අඩංගුවට… ගෝටාභයගෙන් නිවේදනයක්…

ඊයේ පහුගිය හගුරන්කෙත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඔවුනගේ රාජකාරි ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ගමන්ගත් වාහනය අවහිර කරමින් කටයුතු කළ පුද්ගලයන් පාලනය කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

මෙසේ වෙඩි තැබීම සිදුකර ඇත්තේ එස්බී දිසානායක මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් වන අතර ඒ හේතුවෙන් තුවාල ලත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලවත් ලෙස කනගාටුව පළ කරන බවත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

59,703 Viewers

13 Comments to “වෙඩි තැබූ SBගේ පොලිස් ආරක්‍ෂයන් දෙදෙනාම අත්අඩංගුවට… ගෝටාභයගෙන් නිවේදනයක්…”

  1. samantha says:

    time is correct to chase this criminals out of pohottuwa.

    • Criminal says:

      As per the comment made , there wont be a single person left in pohottuwa including their presidential candidate . Good luck with that.

      • Sugathapala says:

        Too soon to jump in to conclusions based on mere personal assumptions. You can talk after the elections. May be you will find out for yourself the majority doesn’t share your personal opinion based on mere personal assumptions after all.

  2. Criminal says:

    ජනාධිපතිවරනයේ හැරවුම් ලක්ශය !

    • Law Bender says:

      Gono , Thawama Bale inne UNP eka. Nitheeya criyathmaka korapan.

    • ගොන්ජා says:

      යකෝ මේ වෙඩි තියල තියෙන්නෙ ආරක්ශාවට හිටපු පොලිස් කාරයො. ගෝටට ඒකෙ සම්බන්දයක් නැහැනෙ. එහෙනම් අර්ජුනව බේරගන්න පොලිසියෙන් වෙඩි තියල කෙනෙක් මැරුන අමතකද? ඒකට රනිල්ට බැන්නද? නැහැනේ. ඒ වගේ තමයි මේකත්. තේරුනාද?

    • ඩපයා says:

      බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතුව පොලීසියට කියපන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. තාම බලේ ඉන්නේ බොලයී ආණ්ඩුව. නැත්තන් උඹේ කතාවෙන් පෙන්නේ ගෝටාට මඩ ගහන්නම බොලා උන්ට සල්ලි දීලා වෙඩි තියෙව්වා වගේ.

    • Gamini says:

      නන්නත්තාර වෙලා වැලේ වැල් නැතිව ඉන්න UNP කාරයෝ එල්ලෙන්ඩ පිදුරු ගහක් හරි හොයනව.

  3. Ranjan says:

    Has the fellow who were in that scene made a complaint to the Police immediatley after the incident.

  4. Vijaya says:

    Onna balayata ennata pera memanam avata passe koma karaida

  5. Gota bayai says:

    බලයට එන්නත් කලින් මේ සක්කිලියෝ බලය අතට අරන්. ගෝටා ආවොත් ඉතින් වෙඩි තමයි කන්න වෙන්නේ මිනිස්සුන්ට

  6. Anoosh says:

    S. B. Dissa has kept a black mark to Pohottuwa, and Gota is in trouble. Suspects that S. B. Dissa is supporting DNF.

  7. sanjaya says:

    muu parade karapiyaw

Leave a Comment

Main News