වෙඩි-බෝම්බයෙන් අවපැහැ වී සංචාරක පක්ෂීන්ගේ අලංකාර වන මුලතිව් නන්දිකඩාල් කලපුව

August 7, 2019 at 8:02 am | lanka C news
වෙඩි-බෝම්බයෙන් අවපැහැ වී සංචාරක පක්ෂීන්ගේ අලංකාර වන මුලතිව් නන්දිකඩාල් කලපුව

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දින වල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරී පවතින බවට මුලතිව් වැසියන් පවසති.

යුද සමයේදී අවසන් යුද ගැටුම් පැවති නන්දිකඩාල් කලපුව දෙස් විදෙස් ප්‍රසිද්දියට පත් වූවේ ප්‍රභකරන් විසින් ජීවිත පලිහක් වශයෙන් යොදා ගෙන සිටි සාමාන්‍ය වැසියන් එම ග්‍රහනයෙන් මිදී රාත්‍රි කලෙයේ නන්දිකඩාල් කලපුව තරණය කොට ආරක්ෂක අංශ වෙතට පැමිණීමත් සමගය.

කෙසේ වෙතත් මේ දින වල දිවයිනේ සෙසු පලාත්හි අධික පෑවිල්ලක් පැවතීමත් සමග නන්දිකඩාල් කලපුව වෙතට විවිධ වර්ගයේ පක්ෂින් පැමිනෙන බවට මුලතිව් ධීවරයින්ද පවසා සිටිති.

මෙසේ පැමිණෙන සංචාරක පක්ෂීන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව සැඳෑ කාලයට ඉතා අලංකාර බවටත් නන්දිකඩාල කලපුව එසේ අලංකාර කරන සංචාරක පක්ෂීන් අතර ෆ්ලෙමින්ගෝ නැමති පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ දින වල පැමිණෙණ බැවින් එම පක්ෂින් නැරඹීමටද විශාල පරිසක් නන්දිකඩාල් වෙතට රැස් වෙන බවටද මුලතිව් වැසියන් වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,483 Viewers

2 Comments to “වෙඩි-බෝම්බයෙන් අවපැහැ වී සංචාරක පක්ෂීන්ගේ අලංකාර වන මුලතිව් නන්දිකඩාල් කලපුව”

  1. Me4 says:

    Beautiful Sri Lanka, my mother-land

    • Love nature says:

      මෙලෙච්චේද මිනීමරු LTTE පිරපාකරන් මේ රට්න් තුරන් කල සතුට බෙදා ගන්න සංචාරක සංචාරක පක්ෂීන් වන මුලතිව් නන්දිකඩාල් කලපුවේ …මොන තරම් සුන්දර දර්ශනයක්ද ?
      ජාතිවාදී දෙමළුන් අන්තවාදී ඉස්ලාම් අපේ රටින් තුරන්වූ විට අපේ මව් බිමේ සුන්දරත්වය වැඩි වනු ඇත
      අන්තවාදී ,ජාතිවාදී සුළු ජාතින් අපේ රටට සාපයකි

Main News