වෙඩි වරුසාවක් තබා හතරක් එකතැන මරයි.. නත්තල් දා පාන්දරම තංගල්ලම මල ගෙයක් වෙයි..
December 25, 2018 at 9:20 am | lanka C news
අද පෙරවරුවේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ දී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබේ.
වෙඩිතැබීමෙන් තුවාල ලබා පස් දෙනෙකු රෝහල්ගත කරන ලද ලද පසුව මෙම පිරිස මරණයට පත්ව ඇත.
තවත් එක් පුද්ගලයෙකු රෝහල්ගතව බරපතල තත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වන අතර වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇත.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Tangalle kudu niyojya emathiyge majara weda thama oya……
කෝ නීතිය හා සාමය පොලිසිය බාර ඇමති, ඇමති මෛත්‍රී සැප ගන්න තායිලන්තයෙ ගිහින්.මෙහෙ මිනී මරාගන්නවා.
RATAMA WIKUNAN KAAPU BANKU HORAA NEWATHA BALAYATA GENELL DEN TAPPULANA
NARUMAINTA HARIMA PRASNAYAK NEDA,
ME PAATHAALE PRASNA WISANDANTA MY3ta NOWEI UMBE AMMATA KIYAPAN, RATA JAATHIYA VINAASA KARANTA EKATHU UNA AWA JAATHAKAYO.
ගෙදර ඉන්න බල්ලට ජාතක උන සිංහලෙන් අදහසක් ලියාගන්න බැරි දේශප්‍රේමීයෙක්. ඇයි පොලිසිය බාර ඇමති මෛත්‍රී නැතුව තොගෙ අප්පද? ඇත්ත කියනකොට උඩපනින අවජාතකයො තොගෙ මහබයියා විතරද දේශප්‍රේමී? ඌට හොරාකන්න හොඳයි. කියන්න නරකයි. රටම චීනෙට වික්කෙ ඌ. ඒ පව් තමයි දැන් රටම ගෙවන්නෙ.
නීතිය හා සාමය පිලිබද ඇමති පිටරට නොගිහින් ලංකාවෙ හිටියනං එදා මේ මිනී මැරැම සිද්ධ වෙන්නෙ නැද්ද එතකොට? දන්නෙ නැති නිසා සෑහෙන්න මොලේ ඇති බව දන්න මාර උගත්කෙනාගෙන් මේ අහන්නෙ.
මහ බැංකුව බාර ඇමති රට තුල හිටිද්දි එකකොට මහ බැංකුවට කෙලියෙ කොහොමද ආයිබෝං?