වෙඩි වැදුනු එජාප මන්ත්රී මිය යයි..
March 22, 2019 at 8:40 am | lanka C news
බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ ප්රාදේශීට සභා මන්ත්රී කපිල අමරකෝන් මහතා කරාපිටිය රෝහලේදී ජීවිතක්ෂට පත්ව තිබේ.
වෙඩි වැදී සිට නිවසේ සිටියදී රෝහල්ගත කරන ලද ඔහු දෙදිනකට පසු මෙසේ මිය ගොස් තිබේ.
මෙම වෙඩි තැබීම මන්ත්රීවරයා විසින් කරගත් එකක්ද නැතහොත් ඝාතනයක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වන්නට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.
Good start for GOTA…Let’s do it baby…
Sam, the start of Gota for the new carrier is not this. It was the gun down incident at New Zealand.
Uberge ammata hari ghanita hari monawawuth gota thama mula, gota enawa edata merviyatai ubatai revei redde
” NIWAN SAPA LABEEWA “
දැන් ඔහොමනම් ජනාධිපති උනොත් කොහොම වෙයිද?
මිනිහා ජනාධිපති වෙනවනම් වෙන්ඩ පුලුවන් මේ ආත්ම නෙමේ; මිනිහා දැනටමත් මැරිල.
Lankawe innawa gas ballo relak! Kothanaka mokak hari aparaadayak unam ekata kawuru hari politicion kenek gawala katha pathuranawa. Ane thpoith me lankawema ipadunane.