වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

December 8, 2021 at 11:23 am | lanka C news
වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට පැමිණි මෙම පිරිසට එසේ නිරුවත් කර පහර දී ඇති බවයි.

වෙලදසැලේ හිමිකරු සඳහන් කර ඇත්තේ සොරකම් කිරීම සඳහා එම පිරිස පැමිණි බවට චෝදනා කරමින් වෙලදසැලේ සහායකයන් මෙම පිරිසට පහරදී ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

125,880 views

11 Comments to “වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…”

  1. ඇත්ත කියන්න says:

    ඇත්ත සගවන්නේ ඇයි?

  2. The Funeral Director says:

    බැලුවම මෙහෙත් ඉන්නවා පකිස්ලන්ඩි කොලිටියෙ අයියලා. ආගමි වලට බැනල වැඩක් නැතෝ….

  3. SL says:

    වෙන රටවල කුණුත් දාන්න පටන් ගත්ත ද

  4. නිමල් says:

    පකිස්ථානය කියන්නේ ඉස්ලාම් ආගම අදහන සත්තු ජීවත්වෙන රටක්! මේ රටවල් වලින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ!

  5. tikir says:

    Allahhu Akber

  6. Dikan says:

    මුන් දවසින් දවස ම්ලේච්ඡත්වට යනවා…ආගම නාමයෙන්. ලංකාවේ මේවගේ තත්ත්වයට පත්වීම වැලැක්වීමට වහා පියවර ගත යුතුයි. නීතිය බලගැන්විය යුතුයි.

  7. Asitha says:

    යකඩෝ මුන් හැසිරෙන්නේ ලංකාවේ පොලිස්කාරයෝ වගේනේ

  8. Saman says:

    ලංකාවේ නම් ගහන්න විතරයි තියෙන්නෙ අමුතුවෙන් නිරුවත් කරන්න දෙයක් නෑ ..අද කාලෙ කෙල්ලො ඇන්ටිලා කොහොමත් නිරුවතින් වගේනෙ ඇදුම් ඇදලත්…

  9. චන්ඩි කොල්ලා says:

    අල්ලාහු අක්බර් කිව්වාම ඔක්කොම කම්මුතුයි! දැන් ඔය ගෑනුන්ට තියෙන්නේ නිරුවතින්ම ඇවිල්ලා අල්ලාහු අක්බර් කියකියා හොරකම් කරන්න!

  10. පාකිස්තාන says:

    පාකිස්තානේ කියන්නේ ඉස්ලාම් ආගම අදහන බුහුතරයක් ඉතා පහත් මානසිකත්වය ඇති සමාජයක් ඇති රටක්, එහි පහර දීම නොව ගල් ගසා මැරීම පවා නීතිගත රටකි. නමුත් බුදුන්ගේ පා පහස ලැබූ, බහුතරය ථෙරවාදී බෞධයන් වන මේ සිරි ලකේ මීට වසරකට පමණ පෙර ලීසිං වාරිකය ගෙවා ගැනීමට නොහැකි බව පවසා රජය ලබාදුන් සහනය් ඉල්ලු පුද්ගලයකු ලීසිං සමාගමේ සේවකයින් විසින් පොළොවේ ගසා මරා දැමු බව කාටත් අමතක් වී ඇති බවක් හැඟෙ.

    • WD says:

      එකත් මුස්ලිම් එකෙක් තමයි උගෙ නම Mohomd Faried

Main News