වෙදලසැල් විවෘත කරන්නත් පෙර කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…

October 9, 2021 at 8:40 am | lanka C news
වෙදලසැල් විවෘත කරන්නත් පෙර කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…

නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

එම කිරිපිටි කර්මාන්ත ශාලාව විසින් සතියකට දින තුනක් පමණක් එම අලෙවි මධ්‍යස්ථානය තුලින් කිරිපිටි පැකට් 400 ක් පමණ නිකුත් කරන අතර, එම කිරිපිටි අලෙවිසැල විවෘත කිරිමට ප්‍රථම විශාල පිරිසක් පොලිම් වල රැදි සිටින අතර,පොලිම් වල රැදි සිටින ඇතැම් පාරිභෝගිකයන්ට කිරි පිටි පැකට්ටුවක් මිල දි ගැනිමටද නොහැකි වන අවස්තා ගණනාවක් දක්නට ලැබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,762 views

24 Comments to “වෙදලසැල් විවෘත කරන්නත් පෙර කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…”

  1. Gamaraala says:

    Will these people vote for Pohottuwa again ?

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    දැන් බලමූ මේ රටේ ඩොබී ගනයේ පැන්ඩොරා බෛයන්ගේ තියරි.හිමිහිට දාපල්ලකො බලන්න එක දෙක.

    • පච ජෙප්පා says:

      උඹලට ගියපාර ඡන්දෙන් කාපු කෑමෙ තරමින් වත් තේරෙන්නෙ නැද්ද බඩ පෙන්නලා ආණ්ඩු පෙරලන්න බැහැ කියලා.

    • පාට පාට පැනමා says:

      මොනවා දාන්ඩද බං පෝලිංවල ඉදලා කිරිපිටි බොන්ඩ අමාරැව තියෙන්නේ උඹ වගේම බත්කන හරක්ට තමයි

    • පැනමා පේපර්ස් says:

      ඒ……. බං ගොම රාජ් අදවත් කියහංකෝ කෝ බං උඹගේ හාමු පා.ච.? පැනමා ගිහින්ද?

    • Kaputa says:

      පිටි බිම නතර කළ යුතුයි රටක් හැටියට අපි අපේ කිරි ගොවියට තැනක් දිය යුතුයි

    • කැකිරිහේනේ බඩුලාල් says:

      ආනයනික කිරිපිටි වල නැත්තේ කිරි විතරයි ඒවගෙ තියෙන්නේ රසායනික කුඩක් කියලා තිස්ස ජනනායක සර් කිව්වා.ඒ ගුරුවරු ඕවා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.

    • Fernando says:

      මම වෙන රටක කියල ගියේ දකුණු කොරියාවට. කොරියාණුවන් කිසිම දිනක පිටි කිරි භාවිතා කරන්නෙ නෑ වෙලඳපොලේ ඇත්තෙත් නෑ ලංකාවෙ වගේ ගොඩාක් වර්ග. තියෙන ඒවත් රස කැවිලි හදන්නයි එයාල ගන්නෙ. ඒ රස කැවිලි හදන්න ගන්න පිටි එක උදේට ගහල වැඩට යන අපේ එවුනුත් ඉන්නව. කොරියාණුවන් සෞඛ්‍ය ගැන උපරිමව හිතනව. ඒ ඔවුන්ට වැඩ කරන්න ශක්තිය අවශ්‍ය නිසා… ඔවුන් දියර කිරි පමණයි භාවිතා කරන්නෙ.

    • රානි says:

      අපි විතරයි මෙහේ මේ කිරිපිටි බොන්නෙ..බටහිරින් අපිට ජරාව එවල උන් දියර කිරි බොනව…

    • Karunapala says:

      මෝඩ විදියට විස කිරිපිටි මත්තේ නැහෙන්න එපා… දෙයක් තේරෙන කෙනෙක් මේ වගේ දෙයක් සාමාජගත කරන එක හොඳම වැඩක්.. පක්ශ විපක්ෂ උන් කිරිපිටි පැත්තට කතා කලරා මිනිස්සුන්ගෙ චන්ද බාගත්තට උන් ජීවිතේට බොන්නේ නෑ විස කිරිපිටි.

    • යකා මහත්තයා says:

      ලංකාවේ ඉන්න මෝඩ රැළ තමා පිටිකිරි බොන්නේ. බීපල්ලා දියර කිරි…ඇත්තටම අපි පුංචි කාලෙ බිව්වෙ ගමෙන් හොයාගත්ත දියර කිරි.

    • Malik says:

      දියර කිරි වලට හුරු වෙන්න තියනවා නම් ගොඩක් වටිනවා.. මේ දවස් වල කිරි පිටි නැතුව ගොඩක් අය ඉන්නවනේ මේක කොහොම හරි පුරුදු කරගත්තානම් අපිට ආය කිරි පිටි හොයන්න ඕනා නෑ…

    • gihan says:

      මුලු ලංකාවම කිරිපිටි වර්ජනය කළානම් තමයි හොද .එතකොට මිල වැඩි කරපු එවුන්ට බී ගන්න බැරියැ කිරිපිටි ….දියර කිරි බොන්න පුරුදු වෙන්න තියෙන්නෙ හැමෝටම .

    • 3% නැති ජෙප්පා says:

      කාලයක් උදේම කිරි බයික් එක අාව දැන් එන්නෙ නෑ එ්ක නැවතිලා… මම දන්න විදියට අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අැමති ඉන්නෙ දවස්වල තමයි එ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක උනේ

    • San Francisco says:

      මේ පිටරට කිරි සහ රසායනික පොහොර භාවිතා කර කන ආහාර නිසා තමයි මේ අපේ රටේ මිනිස්සුන්ට සීයට අනූවක්ම ගැස්ට්‍රයිටිස් වගේම නොයෙකුත් ලෙඩ රෝග හැමදාම උදේ හවස private රජයේ රෝහල් වල සෙනඟ පිරිලා

    • Piyal Perera says:

      මම ඉන්නේ යුරෝපයේ මෙහෙ කිසිම කෙනෙක් පිටි කිරි බොන්නේ නැහැ?අපේ එවුන් ලංකාවේන් ගෙනත් විකුනන්න පිටිකිරි අරන්බොනව එ තරම් මෝඩයි. දේශිය කැද වගේ ගුණදායක දේවල් වලට හුරු උනාම
      සෞඛ්‍යටත් වටිනවා

    • Thejas says:

      ඇත්තටම අපේ රයේ මේ වැරදි රටාව මිනිස්සුන්ට හුරු කරලා තියන එකයි වරද…
      වෙන රටවල හැමදාම ගන්නෙ දියර කිරි. කිරි පිටි කොහෙවත් නැහැ ගන්න. ලංකාවෙි විතරයි උදේ හවස පිටි බොන්නේ
      විශේශයෙන් අසනීප අයට හදපු කිරිපිටි එහෙ ෆාමසි වල විතරක් තියනවා .පෝලිමිවල ඉන්න සම-හරක් කියන කතාවලට හිනා යනවා. පිටි අරන් යන්නේ ලමයින්ට බොන්ඩ දෙන්ටලු පවි අප්පා

  3. Roshan says:

    ඒ ඔහු අපට ලබා දුන්න විශ්වාසයයි……
    මේ පොලිම් වලට නම් හේතුව කොරෝනා කියලා ගොං ආතල් කතා කියන්න එපා. මෙහෙම වුණ හේතුව ආණ්ඩුව ආපු කාලයෙ ඉදන්ම ක්‍රියාත්මක කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඩොලර් එක අසාමාන්‍ය විදිහට ඉහල ගියේ අණ්ඩුවෙම ගොං ප්‍රතිපත්ති නිසා.
    තොපිට චන්දෙ දුන්න අපිට දැන් අපෙන්ම අහගන්න වෙලා තියෙන්නේ “දැන් සැපද….?” කියලා……….

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      එතකොට ගවපාලුවෝ රට සුඛීත මුදිත කලාද? අනේ පලයං පුත්තලං බුරැවෝ…

  4. BOC -සුහද මාවතේ-රාජන්ගනේ චාමර says:

    ලෝකෙම කිරි පිටි හදන බිස්නෙස්ස් කාරයෝ මගේ මර යාලුවෝ,
    ගම්පහ සුඅද මාවතේ ගොබ්බයන්ට මම බඩයන්ද.

    අපේ පව්ලටම කකිරි විද්ද සා ලූ පක යා, එක ප්‍රසිද්ද රහසක්

  5. බිංකුණ්ඩා says:

    උ.ගැ. – ‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා…
    එම නිසා මින් ඉදිරියට පෝලිම් නැත.

  6. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ……….අපේ හාන්දුරුවනේ ?

Main News