වෛද්‍ය සාෆි වද සැත්කම් කලේ යයි පිලිගන්න බෑ.. කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ ගැන පරීක්‍ෂණ කල යුතුයි..

May 31, 2019 at 6:25 am | lanka C news
වෛද්‍ය සාෆි වද සැත්කම් කලේ යයි පිලිගන්න බෑ.. කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ ගැන පරීක්‍ෂණ කල යුතුයි..

මෙරට තුල එක් දරුවෙක්වත් නැති මවුවරුන් ලක්‍ෂ ගණනක් සිටින බවත් එක් දරුවෙක් පමණක් සිටින මවුවරුන් ලක්‍ෂ ගණනක් සිටින බවත් ඔවුන් සියළු දෙනා වද කලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් නොවන බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු හෙද නිලධාරී සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

එම වෛද්‍යවරයා විසින් වද සැත්කම් කලේ යයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිලි නොගන්නා බවත් ඒ මහතා කියයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් කරන ලද ප‍්‍රකාශ ගැනද පරීක්‍ෂණ කල යුතු යයිද ඔහු සදහන් කරයි.

මාද්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

61 views

50 Comments to “වෛද්‍ය සාෆි වද සැත්කම් කලේ යයි පිලිගන්න බෑ.. කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ ගැන පරීක්‍ෂණ කල යුතුයි..”

  1. මොහොමඩ් සේනාරතන් says:

    මූ ගැන කථා කරල වැඩක් නැහැ.මූ අවජාතක බල්ලෙක්.වඳ පෙත්ත වැරදිලා උපන් මේ වගේ අවජාතකයො දුටු තැන බූවල්ලට මුත්‍රා කර පහර දී පලවා හැරීම කල යුතුයි.

  2. jayantha says:

    Muge ata deka thalanna ona galak uda thiyala. Paharaya.

  3. පොරමෝලා says:

    මෙන්න මුංගෙ තමයි සාෆිට කියල කර අඹන්න තියෙන්නෙ

  4. sekara says:

    Togey passssata honda yakada polllak unukarala bassssanae orrrna pata para ballllla.

  5. viraya says:

    Muwa a lla la katata kaka korawaplllla ballllo damala .

  6. Anusha says:

    සොබාදහමින් තොපිට ගැලවීමක් නොදෙන බව මතක තියා ගනිල්ලා.

  7. sahan says:

    මේ වගේ එවුන්ට වෙඩි තියන්න එක T56ක් මේ රටේ පාතාලෙ වත් නැද්ද?

  8. රජ කාලේ හා ඉස්ලාම් රටවල මෙවන් තම ජාතියට ගරහන්නන් දකින්නවත් නැත.
    හේතුව දඩුවම් දරුණුය.
    දැන් ඉතිරිව ඇත්තේ මෙවැනි ඩොලර් හිගන්නන්ගේ හරුප අනුභව කරමින් ,ප්‍රජාතන්ත්‍රවාදය පානය කරමින් ඔහේ බලා සිටීමය.

  9. babinona says:

    NGO dollar pompayak kathakarai!
    please don’t publish his voice cut

  10. Udara says:

    Why media goes to this persons press conferences.This person is paid by lot of people to wash their rubbish in health sector.They think using this person ,can change the people’s mind.
    Do not publish these things.

Main News