වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..

November 18, 2020 at 9:20 am | lanka C news
වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..

හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ අපුල දනවන ප‍්‍රතිචාරයන්ය.

මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැත.

රාජ්‍ය ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය.

190,794 views

85 Comments to “වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..”

  1. සානිකා says:

    පරසුද්දොන්ට ජපන් සුශි, සශිමි කන්න හොදයි අමුවෙන්

  2. ඩිංගිරි says:

    වෙදාරච්චි අමු මාළු කාපු එක ජාත්‍යන්තරය කැලම්බුවනං ජපන්නු හැමදාම අමු මාළු (සූෂි) කනකොට ලෝකේ කැලම්බෙන්නේ නැති එක පුදුම වැඩක් නේ!

    • නිහාල් අයියා says:

      සුශී හදන්න ඉතාම ඉස්තරම් ඉතාම අලුතින් බාගන්නා ලද මාළු තමයි ගන්නේ .එක කන්නෙත් විශේස සෝස් එකක් සමග .
      මේවගේ අමුවෙන් කොරෝපොතු වරල් පිටින් රාගොඩුවෝ ,කුම්බලාවෝ කන්නේ නෑ පුසෝ ඇරෙන්න මිනිස්සු ලෝකේ කොහෙවත්

      • nirmal says:

        @ Nihal Aiya, what a foolish guy you are.If eaten with a good sauce & a fine type of fish,cleaned on the top, it is ok eating alive?? What about LIFE?? man. These all idiotic comments come from Muslim & Christian people, no doubt.This Vedaarcchchi,surely should be also one of them.

  3. mp says:

    එතකොට සුෂී ම්ලේච්චද? සුද්දෝ හෙණ ගණන් දීල මහා උජාරුවෙන් සුෂී කන්නේ… ගොන් සුද්දන්ගේ ගොන් පාට්…

  4. Darshana says:

    Owa engreesiyan dapalla . unta Sinhala therannne na.monawa unath oya kapu akanan Gon booruwak..

  5. Demuni De silva says:

    Those foreign media should first understand his prime message.

  6. ජනකා says:

    මල කෙලියයි සජිත්ගේ පටි රෝල් .මේවගේ පක්ෂ නායකයෝ ඉනවානේ මුන්ගේ මොලේ තියෙන්නේ ගොම .
    අයි මෝඩ මිනිහෝ සජිත් මෙලෝ මිනිහෙක් අමු මාළු කනවද එහෙම කන්න කියල උනන්දු කරන පක්ෂ නායකයාගේ මොලේ වැඩකරන හැටි හිතාගන්න පුළුවන් නේද ?මුන් ඔක්කොම අර බැක්සයිඩ් කාරයාගේ ජුගුප්සාජනක තුන්වෙනි පන්තියේ චිත්‍රපටි කඩමාල්ලක රංග පාන්න හොඳයි .මේ සිදුවීම හරිම විහිලු ජවනිකාවක් කොච්චර මේක විහිලුවක්ද කියල කියනවනම් අපේ පැත්තේ මාළු විකුණන මිනිස්සුත් අමුමාලු කාපු මනුස්සයා ගැන හිනා වෙනවා .

  7. sajitha says:

    mehi kisima waeraddak nae. wedaaarachchi kale honda waedak. malu wikunaganta baeruwa dukwindina dheewara janathawa wenuwen ne ake kale covid biyen pelena paaribhojakayange ema biya durukaranta. eka MP kenek oyade kalaa kiyala rate anek ayath ehemai kiya hithana modayo ape gaena monawa hithuwath apata mokada?

  8. සරත් මධුසිංහ says:

    හරකෙක් වෙන මොනව කියන්නද

Main News