වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..

November 18, 2020 at 9:20 am | lanka C news
වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..

හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ අපුල දනවන ප‍්‍රතිචාරයන්ය.

මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැත.

රාජ්‍ය ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය.

192,724 views

85 Comments to “වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..”

  1. Niru says:

    It’s not fish who spread Corona it’s some people who trade fish

  2. කුඹුක්කණ් says:

    මේ යකා කලේ බොරු ශෝ එකක්, ගොං පාට් එකක් බව ඇත්ත
    ඒත් ජාත්‍යන්තරය කියන , බිස්නස් මාෆියා කාරයොන්ගෙ චරිත සහතික අපිට අවශ්‍ය නෑ, වනචාරී පුක හෝදන්නැති කාලකණ්නින්ගෙ මතය මාකට් කරන්නෙ ඇයි බං උඹලා

  3. yuwan says:

    කොමෙන්ට් දාපු අයට පුලුවන්ඩ මාලු කිලෝ එකක් අරන් දෙන්න?

    • Sakunthala says:

      උබටත් අර මෝඩ මූසලයා වගේ අමුවෙන් කන්නද පින්ගුත්තරයෝ?

  4. Iranganie says:

    UNP Moda Kandayama Ratama Pahath Karanawa..

  5. Homagama peoples says:

    Maluwata hand wash, sanitizer dala genawada danne ne….😉

  6. Osmand says:

    මොහාමඩ් නමින් පෙනී සිටින. පර ජෙප්පාට ලියමි. උඹලාට වඩා ගැමි ජනතාව බුද්ධිමත්. 41ක් තිබූ මන්ත්‍රී ධූර ඇයි 3ක් උනේ. දැන් ෂැපද?

  7. මංගල says:

    ඔය ජාත්‍යන්තරේ තමයි කරන තරම් වනචාරී වැඩ කරන්නේ. මාලු අමුවෙන් නෙවෙයි මසුත් අමුවෙන් කනවා ඔය කියන ජාත්‍යන්තරේ. ඒ විතරක් නෙවෙයි, තායිලන්තේ බෙෳද්ධ රටක්නේ, ඒත් සර්පයා, මාලුවා ටැංකිවල දාලා තියෙනවා කන එකා පෙන්නුවාම මරලා කපලා උයලා හරි අමුවෙන් හරි පිගානට දාලා දෙන්න. කොහොමත් බෙෳද්ධයෙක් නම් මස් මාලු බිත්තර කරවල කන්න බැහැ. ඒ බෙෳද්ධයා සිංහල හෝ වෙන මොනයම් ජාතියක උනත් ඒක තමයි ඇත්ත. දැන් මෙහෙම කිව්වම අහන්න පුලුවන් කිරි, උම්බලකඩ, කේක්, පුඩිම් කැවට කමක් නැද්ද කියලා. ඒකට උත්තරේ තමයි බුදුහාමුදුරුවො දේශනාකල මධ්‍යම ප්‍රතිපදාව. කොහොම උනත් ඔය ජාත්‍යන්තරේ කියන කථානම් එච්චර ගනන් ගන්න එපා. උන් තමන්ගේ ඇහේ කන්ද තියාගෙන අනිකගෙ ඇහේ කෙන්ද හොයන ජාතියක්.

    • ජනක says:

      මල් පො ,,යෝ නොදන්නා බුදුදහම ගැන නොකියා ඉන්නවද .බුදුහාමුදුරුවෝ සත්තු මැරීම මද්යම ප්‍රතිපදාවෙන් කරන්න කිව්වේ නෑ කිසිම දවසක .ප්රාන ගාතනය පාපයක් බව තමයි උන්වහන්සේ කිව්වේ .
      බුදුදහම විකුර්ති කරනේ මුන් හිතනවා අද පරම්පරාව බුදුදහම දන්නේ නෑ කියල

  8. Alapaluwa says:

    මුට්ටි ගඟට දැම්මට වඩා ප්‍රායෝගිකයි ප්‍රතිපලයක් තියෙනව. ධීවරන්ගෙ මාලු විකිනෙනවා රජය ඒ බරෙන් නිදහස් වෙනවා. මේ නිව්ස් එකකවත් වනචාරියෙක් මිලේච්චයෙක් කියල නැ. මුගෙ කැපවීම අගේ කරල තියෙන්නෙ.

    • Hukas says:

      Alapalu වනචාරියා උබේ එකෙක් මාලුවෙක් අමුවෙන් කෑ විලස තමයි පසුගිය වසර හතරාමාරතුල රට කෑවේ.

    • මැකෝ says:

      සජබයියන්ගෙ වීරයොනෙ. ඒනිසා අව්ලක් නෑ….

  9. HERATH says:

    අප කෙසේ කීවත් ම්ලේච්චත්වය හා වනචාරී කම් අපේ සමාජයෙන් බැහැරව ගොස් නැති බවට හොඳම සාධකයකි මේ සුදු කර පටිධාරී නූගත් පුද්ගලයා.අප හැසිරෙන්නේ ලෝකයක් අභිමුව බව නොදත් ලිං මැඩියන් නිසාවෙන් අපේ පින් බිම කෙලෙසන වාර අනන්තය​.ප්‍රසිද්ධියේ සිය මෝඩ තකතීරු කම් ප්‍රදර්ශණය කල මොහු මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කල යුතුය​.අනෙක් අතට මොහු කෙතරම් පහත් සිතැත්තෙක්ද යන්න මෙයින් මනාව පිලිඹිබු වන්නේය​. ඔබේත් රටේත් ගෞරවය උදෙසා මින් මතුවටවත් මානසික රෝගීන් මහජන නියෝජිතයින් ලෙස පත් නොකරන ලෙස අප සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    • Mann says:

      ඔහු අමු මාළු කෑවේ බඩගින්නට නොවේ.තවත් කෙනෙකුගේ බඩවියත රුකගන්න උදව් වන්නටය. එය පවතින රජයට කල උපකාරයක්.

      • පැකනිල් පෑඩ් සජිත් ගේ මී හරක් වහල්ලු says:

        තංගල්ල ඒරියා එකේ ලොකුම මාළු බිස්නස් කාරයා ඌ.. ඌ වනචාරී මල පෙරේතයා වගේ අමුවෙන් කොරල් පිටින් මාළු කෑවේ තොපි වගේ කොස් කොල ක්‍රෝටන් කොල කන වහල් සජබයියන් රවට්ටලා උගේ බඩ වියත රැකගන්න..

  10. Dammika says:

    Meka deshapalana deyak vidiyata balanna epa.mokada mama chande dunneth Gotabaya mahathtayata.may manussaya methana pennuwe malu kanna baya wenna epa,malu kewata corona hedenne nethi eka gena.nethiwa minissunta amu malu kanna kiyala nemei.anith karane thamai oya pitarata wala inna passa nohodana (un thamai vanacharee) amuwen harak masuth kanawa.ewa karana gaman lankawata apahasa karanawa.

Main News