වෙදාරච්චි පුතු හා ලේලිය අධිවේගියේදී පොලිස් නිලධාරින්ට තිත්ත කුණුහරුපෙන් බනී…
June 2, 2022 at 1:20 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ ඉතා පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.
ඊට අදාල වීඩියෝව මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැදිගම අන්තර් හුවමාරුවේ දීය.
කැබ් රථයක පසුපස කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේ ඊට ඉඩ දිය නොහැකි බවට පොලිසිය විසින් පැවසූ අවස්තාවේ මෙම සිදුවීම සිදුව ඇත.
gu anp whallu monada kiyanne
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකල මේ සුනඛ ජෝඩුවවහා අත්අඩංගුවට ගතයුතුයි.
යකෝ විපක්ෂයේ ඉදලා මෙහෙම නම් ආණ්ඩු බලය හම්බ උනාම කොහෙම තියෙයි ද ? රාජපක්ෂලා ගේ ළමයි වත් මෙහෙම සද්දෙ දැම්මේ නැහැ පොලිසියට
Mun poliyata mehemanam, samany minisunta kohoma adda.
Maalukaarayo