වෙනත් ඉස්ලාම් පල්ලි කඩාදමා වහබ්වාදයට එක්වන්නැයි පහර දෙති.. බරපතල වී රෝහලේ..

October 18, 2021 at 5:30 pm | lanka C news
වෙනත් ඉස්ලාම් පල්ලි කඩාදමා වහබ්වාදයට එක්වන්නැයි පහර දෙති.. බරපතල වී රෝහලේ..

සාම්ප්‍රදායික ඉස්ලාම් පල්ලි සියල්ල කඩා දමා වහාබ්වාදී පල්ලි ඉදි කළ යුතු බව පවසමින් පුත්තලම ප්‍රදේශයේ දී තරුණයන් කිහිප දෙනෙකුට පිරිසක් විසින් පහර දී තිබේ.

කඩුවක් හා පිස්තෝලයක් අතැතිව පැමිණි මෙම පිරිස පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයකු පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී ද මෙම පල්ලියට ආගම ඇදහීම සඳහා පැමිණි අදාල තරුණයාගේ ඥාති සොහොයුරෙකුටද මේ ආකාරයේ පහරදීමක් සිදු වී ඇත.

සාම්ප්‍රදායික පල්ලි වලට නොයා වහාබ්වාදයට එකතු ලෙස දිගින් දිගටම තර්ජනය කරමින් මෙම පහරදීම් සිදු කරන බව පහර කෑ තරුණයා විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

51,735 views

23 Comments to “වෙනත් ඉස්ලාම් පල්ලි කඩාදමා වහබ්වාදයට එක්වන්නැයි පහර දෙති.. බරපතල වී රෝහලේ..”

  1. Suresh says:

    රටේ අස්සක් මුල්ලක් නෑරම මුස්ලිම් පවුල් පදිංචි කිරීමේ ජාවාරමක් තිබෙනවා වගේ පෙනෙනවා. ඔවුන් කීදෙක් රටේ ඉන්නවාදැයි බැලීමට වහාම ජනසංගණනයක් කලයුතුයි.

  2. ගමේ මනුස්සයා says:

    පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය නම් අවුස්සන්න එපා.

  3. සාටක සුනඛයෝ says:

    ලංකාව වටේටම මුස්ලිම් එවුන් පදිංචි කරවීමේ වැඩක් දැන් තියෙනවා .. කාලයක් තිස්සේ කරන වැඩක් …යූඇන්පී එකේ එවුන්,එතකොට ජෙප්පො ,දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් සේරම මේ ගැන දන්නවා ..ඒත් ඡන්දය උන්ට ලැබෙන ඡන්දෙ හින්ද මොකුත් කරන්නේ නැහැ…

  4. සාටක සුනඛයෝ says:

    ලංකාව වටේටම මුස්ලිම් එවුන් පදිංචි කරවීමේ වැඩක් දැන් තියෙනවා .. කාලයක් තිස්සේ කරන වැඩක් …යූඇන්පී එකේ එවුන්,එතකොට ජෙප්පො ,දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් සේරම මේ ගැන දන්නවා ..ඒත් ඡන්දය උන්ට ලැබෙන ඡන්දෙ හින්ද මොකුත් කරන්නේ නැහැ..ඉක්මන් එල්කේ කියලා ..web website එකක් දාගෙන ලංකාවේ වටේ විකුණන්න තියෙන සේරම හොඳම ඉඩම් ගන්නවා සල්ලි දීලා …ඒවා ගන්න යවන්නෙත් සිංහල එවුන් ටිකක්…ඒ වලට ගෙවනවා උන් ….ඉඩම විකුණා විකුනපු එකාට දෙලොව රත් වෙන්නේ මාස දෙක තුනක් ගියාම…ඊට පස්සේ මුස්ලිම් එවුන් ඇවිල්ලා .sandai tharuwai ඇඳලා …එකේ බිස්නස් පටන් ගන්නකොට අපේ උන්ට දෙලොව රත් වෙනවා ….ලංකාවේ හොදම මර්මස්ථාන වලට දාලා තියෙන්නෙ මුස්ලිම් එවුන් …නන්දසේන යත් අධිකරණ ඇමතිකම දුන්නෙත් මුස්ලිම් එකෙකුට නේ ..තව මොනාද ….මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ

  5. සාටක සුනඛයෝ says:

    ලංකාව වටේටම මුස්ලිම් එවුන් පදිංචි කරවීමේ වැඩක් දැන් තියෙනවා .. කාලයක් තිස්සේ කරන වැඩක් …යූඇන්පී එකේ එවුන්,එතකොට ජෙප්පො ,දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් සේරම මේ ගැන දන්නවා ..ඒත් ඡන්දය උන්ට ලැබෙන ඡන්දෙ හින්ද මොකුත් කරන්නේ නැහැ..ඉක්මන් එල්කේ කියලා ..web website එකක් දාගෙන ලංකාවේ වටේ විකුණන්න තියෙන සේරම හොඳම ඉඩම් ගන්නවා සල්ලි දීලා …ඒවා ගන්න යවන්නෙත් සිංහල එවුන් ටිකක්…ඒ වලට ගෙවනවා උන් ….ඉඩම විකුණා විකුනපු එකාට දෙලොව රත් වෙන්නේ මාස දෙක තුනක් ගියාම…ඊට පස්සේ මුස්ලිම් එවුන් ඇවිල්ලා .sandai tharuwai ඇඳලා …එකේ බිස්නස් පටන් ගන්නකොට අපේ උන්ට දෙලොව රත් වෙනවා ….ලංකාවේ හොදම මර්මස්ථාන වලට දාලා තියෙන්නෙ මුස්ලිම් එවුන් …නන්දසේන යත් අධිකරණ ඇමතිකම දුන්නෙත් මුස්ලිම් එකෙකුට නේ ..තව මොනාද ….මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ …මුස්ලිම් පවුල් පහක් එකතු උනාට පස්සේ උන්ට පල්ලියක් දාන්න පුළුවන් ..ඊට පස්සේ ඌ පල්ලිය වටේට එකතු වෙනවා …ටිකෙන් ටික අහල පහල ඉඩං සේරම අල්ලගන්නවා …ගන්න තියෙන ඔක්කොම දේවල් ආණ්ඩුවෙන් ගන්නවා …..පාදුක්කේ ගලගෙදර ට වෙලා තියෙන්නෙත් ඒ සන්තෑසිය මයි ….උන් පල්ලියක් දාගෙන පාර අයිනෙ පාර ලොකු කරන්න දැන් දෙන්නෑ …..මේක හරිම කරදරයක් මේක හරිම හිසරදයක් …..වෙන ආගම් වගේ නෙමෙයි උන්ගේ ජාතියයි ආගමයි දෙකම එකයි …..අන්ධ ආගමක් මිනිසුන්ව මරණ එකම තමයි උන්ට උගන්නන්නෙ….

  6. සහොදරය says:

    මුස්ලිම් හා දෙමළ වියපරක්‍යින් ජේවීපී එක ප්‍රමොට් කරන්න සල්ලි වියදම් කරමින් සිටී
    ඔවුන් ගේ පරමාර්ථය ප්‍රදාන පක්ස දෙකේම සින්හල අපේක්ෂක යන් පාර්ලිමේන්තු වට යෙවීම අවම කිරීම

  7. HUKARIS says:

    Siyallatama Hethuwa, Lokaya Deviyek Mavva yana Gon thadi Mathaya nisaya. Harakun visin Deviyan meweema nam.Sathyaki. Deyyek thaba P.. y.ek wath netha. Bola okkoma harak.

Main News