වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට එන්නැයි සජිත්ට ඉල්ලීම් ගලයි… සජිත් බෑ නොකියයි..

September 20, 2019 at 3:00 pm | lanka C news
වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට එන්නැයි සජිත්ට ඉල්ලීම් ගලයි… සජිත් බෑ නොකියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් නව පුළුල් සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලීම් ගලා එමින් පවතින බව වාර්තා වෙයි.

එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් මෙන්ම පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇමතිවරයාගේ මෙම ඉල්ලීම කරමින් ඇතැයි සඳහන්ය.

එමෙන්ම වෘත්තීය සමිති නායකයන් මහාසංඝරත්නය සෙසු ආගමික නායකයන් ද ඔහුගෙන් ඉල්ලීම් කරන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එජාපයෙන් අපෙක්‍ෂකත්වය ලැබේ යයි තව දුරටත් බලාපොරාත්තුවෙන් එම පාර්ශවය පසුවන අතර ස්ථිරවම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇතත් ඒ එක්සත් ජාතික පක්‍ෂයෙන්මදැයි කියා නැත.

40,502 Viewers

10 Comments to “වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට එන්නැයි සජිත්ට ඉල්ලීම් ගලයි… සජිත් බෑ නොකියයි..”

  1. Saibal says:

    Baila thamai, mokek wath enna kiyannee nee………..boru pippila thamai…RW ganatawath gannnee nee. UNP apekshakaya demmata passe……………rata gena hithala eyata support karai !! kadee giya set ekata RW nomination denna hithanna wai ??

  2. Pala yannna Pacha UNP kraya,Konda natuwa kiyawanawa,Pau kiyalat hiteynawa. Kidawasak nam dan oya dey kiiiwada.

  3. sirisena kure says:

    ane muge appa ge keruwawa mathaka nathi unta mu hoda.

  4. Rasika says:

    ඇයි මේ සජිත් කළු ම අඳින්නේ ?

  5. idala says:

    yaha palanayata gawicha eke kuta chande denna epa. munwa athu galama danna one.

  6. චන්ඩි මල්ලි says:

    සජිත් (උම්) බෑ කියයි.

  7. prabath says:

    My3reeta set wena eka danma kiyapalla

  8. charles says:

    Ranil will be the happiest man if Sajith leaves UNP. He will be sacked from the party and will be the end of Sajith’s poltical career at least for some time.

  9. Kadiya says:

    සිරිසේනත් ගෝලයෝ දුසිම් බාගයක් එක්ක යන එන මං නැතිව ඉන්නේ. වෙනම සන්ධානයක් හැදුවොත් ෆුද්බෝඩ් එකේ හරි එල්ලෙනවා.

  10. සිංහල බන්ඩා says:

    සිංහල අපිට ප්‍රශ්ණයක් තියනවා. සහරාන්ලා ගේ අනුග්‍රාහක බදුර්දීන්ලා ඉල්ලන්නේ සජිත් ද රනිල් ද? යන්නය්.

Main News