වෙනදා ප‍්‍රශ්ණ අහන්නත් කලින් උත්තර දෙන රාජිත කඩඉම් ප‍්‍රශ්ණයකින් ඇණ ගනී.. උත්තර නැතිව වටපිට බලා ලිස්සයි.. [Video]

May 8, 2018 at 10:45 pm | lanka C news
වෙනදා ප‍්‍රශ්ණ අහන්නත් කලින් උත්තර දෙන රාජිත කඩඉම් ප‍්‍රශ්ණයකින් ඇණ ගනී.. උත්තර නැතිව වටපිට බලා ලිස්සයි.. [Video]

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් අතර ප‍්‍රසිද්දව ඇත්තේ සාමාන්‍යයෙන් ප‍්‍රශ්නය අහන්නට කලින් පිලිතුරු දෙන්නෙකු ලෙසයි.

එසේ වුවද අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාට කට උත්තර නැතිව ගියේය.

බරපතල වංචාවන් දෙදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනුරුද්ද පොල්ගම්පල රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කලේ කුමන හේතුවක් නිසාදැයි ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන් පැනය විය.

8 views

9 Comments to “වෙනදා ප‍්‍රශ්ණ අහන්නත් කලින් උත්තර දෙන රාජිත කඩඉම් ප‍්‍රශ්ණයකින් ඇණ ගනී.. උත්තර නැතිව වටපිට බලා ලිස්සයි.. [Video]”

  1. bleo says:

    වීඩියො එකේ අන්තිම ටික බලනකොට මතක් වෙන්නෙ ගලේ රීපු බලලෙකුයි බැලලියෙකුයි. මුන් රෙද්ද ඇඳගෙනද මේවට එන්නෙ ? මෙහෙව් එවුන් පාර්ලිමේන්තු යවපු එවුන්ට ගහන්න ඕනෙ බූවල්ලෙන්.

    • Kamal says:

      පළාත් සභා එපා කියන නාම්බන් මෙන්න බොලේ පළාත් සභාවල බලතල අඩු කරනව කියන්නේ කටින්ද?

  2. RUNA says:

    Mun thamai lokuma pakkali.

  3. dula says:

    රාජිතයා ගලේ පහරපු බළලෙක් වගේ ඉන්නවා දැක්කම පට්ට ආතල් ඕයි

    • Samuvel says:

      පට්ට හිනා කෑලී කෑලි උගුරෙ හිරවෙල මැරෙන්න ගියා ඕයි …

  4. Judge Dred says:

    Peoples Court have already brought this “Pacha Palanaya” to justice.

  5. Rabok says:

    Yes my dog is also ready to be the next President of this coutry

  6. cw says:

    Is this how the Minister of (In) Justice act? OMG what a shame woman.

  7. buruputha says:

    Parajithaya paharanne gale nove athe. Aluthma prastha pirulak meka yahapalana samaye. Ea thama athe paharapu rajithaya vege.

Main News