වෙනම ඉල්ලනවාද.. නැද්ද.. කරූ නිසා කැළඹුනු සජිත් පිල නොනවතින සාකච්චා..

September 17, 2019 at 10:32 pm | lanka C news
වෙනම ඉල්ලනවාද.. නැද්ද.. කරූ නිසා කැළඹුනු සජිත් පිල නොනවතින සාකච්චා..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලේ හදිසි සාකච්චා කිහිපයක්ම අද දවස තුල පැවතී තිබේ.

ඔවුන් අතර ප්‍රධාන සාකච්ඡාව වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලහොත් ගන්නා ක්‍රියාමාර්ග ගැනයි.

මෙම බොහෝ සාකච්ඡාවන් අද දිනයේ අවසන් වී ඇත්තේ එකඟතාවකින් තොරවයි.

කිසිම හේතුවක් නිසා තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව
එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද පාන්දරම පැවති මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

39,875 Viewers

6 Comments to “වෙනම ඉල්ලනවාද.. නැද්ද.. කරූ නිසා කැළඹුනු සජිත් පිල නොනවතින සාකච්චා..”

  1. Krishan Senarath says:

    සජිත් හිතන් ඉන්න විදිහට සෙල්ලම් කරන්න රනිල් අගමැති ඉඩදෙන්නේ නැහැ බුද්ධිමත්ව වැඩේ දෙන්නේ එක සජිත් හෝ සජිත් වටා ඉන්න පිරිස දන්නේ නැහැ සජිත්ට තියෙන එකම විසදුම තමයි හෙට අපේ GMOA එක Calle කල වැඩවර්ජනයට සහයෝගය පළකිරිම එතකොට අපි ඩොකාලා සජිත් වෙනුවෙන් ඉදිරියට ඇවිත් වැඩකරනවා සියළු ඩොකාලගේ චන්දය අරන් දෙනවා මම ඩොකා කුරුණෑගල රෝහලේ ෂාපිට කොච්චර චන්දය අරන් දුන්නද කුරුණෑගල රෝහලේ වැඩකරනකොට අපි එහෙමයි මාතරත් හොඳ ගානකට චන්දය ඉල්ලන කෙනෙක් සෙට්වුනොත් අරන් දෙනවා චන්දය අපේ ගම මාතර වයිෆ් නීයෝමි ගුණතිලකගෙත් දෙන්නා මාතර හොස්පිටල් ඉන්නේ හෙට වර්ජනයේ සජිත් අපෙන් ඉල්ලුවොත් උදවු අපි බැහැලා වැඩ නිකන් බැ ඉතිං අපි හම්බකරන්න ඕනේ එකයි

  2. John the Baptist says:

    කිසිම හේතුවක් නිසා තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව
    එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද පාන්දරම පැවති මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

    ඒ වුනාට ටික දවසකට ඉස්සර බනානා සුජී කිව්වේ එජාපයෙන්
    අපේක්ෂකත්වය ලැබෙන්නෙ නැත්නම් කොරවක්කා ලකුනෙන් හරි
    තරඟ කරන බවයි.

    • RW says:

      එයා තමයි ඒ දවස් වල කිවුවෙ කොලඹ නගරය උඩ ඉදන් බලන්න නෙලුම් කුලුන අවශ්‍ය නැහැ. පොල් ගහක් උඩට නැගල පුලුවන් කියලා .

  3. Rata Wenuwen says:

    Raniyo ! you are the talented leader, Do not allow others to undercut your status, Who is Sujith to match with you, you know the class he belongs , Show your colours Raniyo

  4. හෙලයා says:

    අද රටේ මිනිස්සුන්ට එජාපයට ගෑවුන එවුන්වත් අරහන්.

  5. Nimal R says:

    මිලි මීටරයක් වත් පස්සට යන්නේ නැහැ කියපු සජිත් ළදරුවා (නොමේරූ ගති ඇති බොරු කයිවාරු කාරයා ) සහ ඔහුගේ සහචරයෝ (banana සුජී සහ ටොමියා ඇතුළු )සියලු දෙනාම සුවච කුක්කන් මෙන් කරූට කම්බුරනු ඇත

Main News