වෙනම ඉල්ලනවාද.. සිරිකොත වටලනවාද.. සජිත් පිල ලග ලග සාකච්චා..

September 21, 2019 at 6:48 pm | lanka C news
වෙනම ඉල්ලනවාද.. සිරිකොත වටලනවාද.. සජිත් පිල ලග ලග සාකච්චා..

මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් එජාප සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිල අද දිනයේදීද සාකච්චා කිහිපයක්ම පවත්වා තිබේ.

ඇතිව තිබෙන තත්වය මත ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මෙම හමුවලදී සාකච්චා කර ඇත.

එජාපයෙන් අපේක්‍ෂකත්වය නොලදොත් වෙනම තරග කරන්නේද නැද්ද යන්න ගැන මෙම සාකච්චාවලදී දැඩි අවධානය යොමුව තිබින.

මීලග කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පසු ගන්නා ක‍්‍රියාමාර්ග ගැනද ගැඹුරින් සාකච්චා කර තිබින.

32 views

5 Comments to “වෙනම ඉල්ලනවාද.. සිරිකොත වටලනවාද.. සජිත් පිල ලග ලග සාකච්චා..”

  1. ""උස""👀👀 says:

    “”උස”” නම්.. සිරිකොත 👀

    “”මිටි”” නම්.. හිරකොට 👀

    • "සිංහ-කඳුළ" says:

      පාට බලා චන්දය නොදෙන්න
      මූන බලා චන්දය නොදෙන්න
      රට බලා චන්ද හරියට දෙන්න
      හුස්ම හෙලා රට බේරා දෙන්න

      • Rata Wenuwen says:

        අලියා ඉඹලා සමුගත්තේ ඉවරම වෙන්න,
        රනිය ගේ මන්තරේ මතුරා ඇඹරී යන්න.
        සජියා තනිවුනේ නැත්තට නැති වෙන්න
        කාලය ඇවිත් රෙදි අපුලා වේලා දෙන්න

  2. Indunil says:

    Anti kesel kapur ugudu pila

  3. පොරමෝලා says:

    එජාපෙ නාමයෝජනා නොලැබුන්හොත් වෙනම ඉල්ලීම හැර වෙනත් විකල්පයක් සජිත්ට නැත. එසේ වෙනම නොඉල්ලා සිටියහොත් රනිල් ඔහුව ක්‍රමානුකූලව විනාශ කර දමනු ඇත

Main News