වෙනම ඡන්දේ ඉල්ලනවා.. ඡන්දෙන් පස්සෙ ආයිත් එක්වෙනවා..- එන ඡන්දෙදිත් කරන්න යන දේ අගමැති කියයි..
September 19, 2017 at 12:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණවලදී වෙන්ව තරග කලත් මැතිවරණයෙන් පසු එක්ව ආණ්ඩු කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජර්මනියේද අද ඇත්තේ මේ ආකාරයේ ක්රමයක් යයිද ඔහු සදහන් කරයි.
මැතිවරණ කාලයේදී වෙන්ව තරග කර ඉන් පසු එක්ව රට සංවර්ධනය කරන බවත් එය ජනතාවට වාසි සැලසෙන බවත් එජාප නායකයා කියා සිටියේ කුරුණෑගල පොල්පිතිගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.