වෙනම පක්‍ෂයක් සූදානම්.. මහ මැතිවරණයට වෙනම තරග වදින්න සජිත් පිල නාම යෝජනා සකසයි..

December 2, 2019 at 3:50 pm | lanka C news
වෙනම පක්‍ෂයක් සූදානම්.. මහ මැතිවරණයට වෙනම තරග වදින්න සජිත් පිල නාම යෝජනා සකසයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අපේක්ෂක නාම ලැයිස්තු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලදහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීම සඳහා මෙම සූදානම් කිරීම සිදු කරමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයේ ඇති නායකත්ව අර්බුදය තවදුරටත් කල් ගත කිරීම මගින් තම පාර්ශවයට අවාසිදායක බව ඔවුන්ගේ තක්සේරුවයි.

ජනාධිපතිවරනයේදී මෙම කල්මැරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අවාසිදායක වූ නිසා මහමැතිවරණයේදි නැවතත් එම තත්ත්වයට මුහුණ දිය යුතු නැති බව ඔහුගේ අදහසයි.

39,708 Viewers

7 Comments to “වෙනම පක්‍ෂයක් සූදානම්.. මහ මැතිවරණයට වෙනම තරග වදින්න සජිත් පිල නාම යෝජනා සකසයි..”

  1. Alapaluwa says:

    මුගේ මොළේ චුට්ටක් පැහැදිගෙන එනවෙලාවෙත් කට්ටිය මුට හුදකලාවේ ඉන්න දෙන්නෙම නැ. පිස්සු ඩබල් කරන්නමයි හදන්නේ.පවු දුප්පතාගේ හිතවතා රෑ ගානේ ගොස් මිනිසුන්ගේ දුක සැප බලන.

  2. David Milli-banda says:

    Mooo Pohottuwa karapu ewa karanna gihilla hadda amaruwe watenna thama inne…. Gilapan kollo lanu.

  3. නිළමේ says:

    තිබ්බ පුපත් නැතිවෙනවා. ලියල තියාගන්න.

    • Chethiyasena says:

      😂😂😂😂😂😂

    • SPECTATORS says:

      If the so called traditional parties do not stand for the national interests of the Nation and wishes of the people , it is a good move. Even S.W.R.D. Bandaranaike who left U.N.P. in 1951 , could get only nine seats at the 1952 general election . But he managed to win the 1956 elections.

  4. Sarath Bulathsinghala says:

    He will get only a small percentage of the UNP vote as the main UNP voters will stick to the party. His case will be similar to Sarath Fonseka’s 2015 vote and Sirisena’s Feb 2018 vote! He has no personal vote. His personal vote is similar to what he got in Hambantota in 2019! Sajith is a born loser!

  5. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජිත් කියන්නේ එජාප කට්ටියට හිටපු වීරයා සහ අසමසම නායකයාය. ඔහු ජානාධිපති වීමේ සිහිනයෙන් රජයේ මුදල් අවභාවිතා කරමින් රජයේ වනසංරක්ෂණ ඉඩම් සිය දේශපාලන හිතවතුන්ට ලබාදෙමින් සහ දුප්පත්කම විකුණමින් ජනතාව බලාපොරොත්තු නොවූ පොරොන්දු ලබාදුන්නේය. දැන් ඔහු පරාජිත අපේක්ෂකයෙකි. වැලේ වැල් නැතුව ඉන්න එජාප පාක්ෂිකයින්ට සජිත්ගෙ විකල්ප පක්ෂයක් යම් උත්තේජනයක් වුණත් අන්තිමට ඕකට වෙන්නේ ලලිත්-ගාමිණිගේ රාජාලියා පක්ෂයට වුණු දෙයම තමයි.

Leave a Comment

Main News