මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් ඔ්නෑ…- හකීම්

September 8, 2020 at 3:50 pm | lanka C news
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් ඔ්නෑ…- හකීම්

මුස්ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙන්නැයි පසුගිය රජයේ ප්‍රධානීන්ට යෝජනාවක් ඉදිරිපත් කල බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ වෙරලබඩ කලාපයේ මෙසේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ලබාදිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඉල්ලීම් කල බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමිනි.

යම් පළාතක ජනතාව දේශපාලන වශයෙන් මෙසේ ඉල්ලා සිටීම සාධාරණ බවද පැවසූ ඔහු එය ජාතික සංහිදියාවට බාධාවක් නොවන බවද කියා සිටියේය.

එම ඉල්ලීම ඔලුවිල් ප්‍රකාශයේ කොටසක් විය හැකි බවත් මුස්ලිම් කොංග්‍රස් නායකයා තව දුරටත් පැවසීය.

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් අවශ්‍ය බවට වන මතයේ අදටද සිටිනා බව ඔහු එහිදී පැවසීය.

34,776 views

32 Comments to “මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් ඔ්නෑ…- හකීම්”

  1. tutu says:

    සිංහලයන්ට සහ දමිළයන්ට කියන්න තියෙන්නේ:
    විෂඝෝර සර්පයා දැක නාරින් මෝඩයා…

    සරපයා පුංච් කාලෙදිම හරි පියවර නොත්තොත් තව අවුරුදු 30ක යද්ධ කරන්න පුළුවන්.

    • saman says:

      දන්නෙ නැති ලබු ලියන්න එපා. විෂඝෝර සර්පයා දැක නාරින් මෝඩයා… මේ කියන්නෙ සත්තු මරන්න නෙවෙයි. හොයාපිය මුලු කවියම… මේකෙ අහලකින්වත් යන තේරුමක් නෙවෙයි මේකෙ තියෙන්නෙ….

      • tutu says:

        උබට පිස්සෙක් පුක් කලාද ෆොන්ස්? යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගොං උත්තර කොටන්නෙ

      • කෞටිල්‍ය says:

        සමන්ට අමු කැවිලද? නැත්තං මන්දබුද්ධිකයෙක්ද? කියල තියෙන දේ තේරුම් ගන්න බැරි නම් බොම්බේ ලුකීං කල්කටා වගේ කතා නොකියා හිටු.

  2. Baba says:

    රටට කොහොම වෙයිද සජියා දින්නනම්

  3. Nimal says:

    Geri thambiyo meka lokema ekama sinhala budda rata thopita onatharam ratawal thiyenawa mehe inta barinam pala eheta

  4. Lol says:

    Ask it from middle east

  5. tutu says:

    ට හකේ නේද සජියා දින්නා නං? සජබට චන්දෙ දාපු ගොං රැල කාපියව් ගොම

  6. Anagarika says:

    It s now. very clear. They have their separate district and their all human producing machines with each man having scores of wives. The end result being them becoming powered to beat the rest of the country’s population and then the whole country claimed as Muslim!

Main News