වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

November 2, 2016 at 1:02 am | lanka C news
වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන බලවේගයට සහය ලබා දීමට එක් වී තිබේ.

බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්දීකරණ කාර්යාලයේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ මඩකලපුව, කාත්තන්කුඩි පළාත් පාලන ආයතනවල එජාප පළාත් පාලන නියෝජිතයින් පිරිසක් හා පක්‍ෂ ක්‍රියාකාරින් පිරිසක් මෙසේ නව බලවේගයට සහාය දීමට එක් විය.

1114 46213

119 views
Main News