වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

November 2, 2016 at 1:02 am | lanka C news
වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන බලවේගයට සහය ලබා දීමට එක් වී තිබේ.

බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්දීකරණ කාර්යාලයේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ මඩකලපුව, කාත්තන්කුඩි පළාත් පාලන ආයතනවල එජාප පළාත් පාලන නියෝජිතයින් පිරිසක් හා පක්‍ෂ ක්‍රියාකාරින් පිරිසක් මෙසේ නව බලවේගයට සහාය දීමට එක් විය.

1114 46213

60 views

20 Comments to “වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..”

  1. Gamage says:

    ඔහොම හෙමින් යං සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

  2. කළු පුල්ලි says:

    පාරේ ඉන්න ත්‍රිවිල් කාරයෝ වගයක්

  3. daham says:

    kalu pulliyo, thopi three wheel kaarayek neda kolamba nagaraadhipithi kale.

  4. මහින්ද says:

    අනේ බැසිල් මාමෙිි,රටෙහි මහජන මුදල් කොල්ල කාපු ඔයාගේ සංදර්ශන වලට අපි රැවටෙන්නේ නැහැ, මල්වානේ මාලිගාව ඔයාගේ නෙමෙයි නේද,

    • MAHASONA says:

      බැසිල්ගේ පිරිවර …. අරාබියෙන්ද ….පෙනුම තැමිල්නාඩුවෙන් වගෙයි

  5. Sena Fernando says:

    Etisalat kattiya

    • MELCOM says:

      රෙද්ද පල්ලෙන් බේරෙන මරක්කලයන්ගේ සංහිදියාව ….පිල් මාරුවත් …තමන්ගේ වාසියටමයි …ඊලග ආණ්ඩුවේ මැති ඇමති කම් වලට

  6. Ruwan Senafo says:

    Etisalat kattiya

  7. Ravindran says:

    etisalat kattiya venna athi …ehen meheta mehen eheta..vaasi paththata hoiyya….depaththenma kanawa..Gon sinhalayo ravatenawa..

    SATA KAPATIYO

  8. Ajith says:

    Niyamai….ohoma yamu! Ohoma yamu!
    Theruwan Sarani, ape ratata.

  9. මේ තොප්පි දාන කට්ටිය පක්ෂවලට ගද්දී ටිකක් ප්‍රවේසමෙන් මේ අය මොනවා කලත් පෙකණිය තියෙන්නේ මුස්ලිම් රටවල් එක්ක.මොන දෙයක් කලත් මෙයාල වාසියට බල්ටි ගහනවා. 90% විතර මහින්ද ,ගෝඨාබය මහත්වරුන්ට කොටින් කිව්වොත් සිංහළ ජාතියට මේයලා කැමති නැහැ.මේකයි සත්තය .

  10. ලංකා පුත්‍ර says:

    අන්තවාදී මුස්ලිමුන් ලං කර ගැනීම නොකළ යුතු බව සිතා ගන්න . සිංහල දෙමල මුස්ලිම් එක රටක් තුල සාමයෙන් ජීවත් විය යුතු බව සිතන අය පමණක් ලං කර ගන්න . එසේ උවහොත් පමණි රටට සෙත සලසේනුයේ .

Main News