වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

November 2, 2016 at 1:02 am | lanka C news
වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන බලවේගයට සහය ලබා දීමට එක් වී තිබේ.

බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්දීකරණ කාර්යාලයේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ මඩකලපුව, කාත්තන්කුඩි පළාත් පාලන ආයතනවල එජාප පළාත් පාලන නියෝජිතයින් පිරිසක් හා පක්‍ෂ ක්‍රියාකාරින් පිරිසක් මෙසේ නව බලවේගයට සහාය දීමට එක් විය.

1114 46213

60 views

20 Comments to “වෙනසක් ළග එන හැඩයි.. පිල් මාරු ඇරඹෙයි.. එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද පිලට එක්වෙති..”

  1. gayan says:

    every governing politician is getting commission from projects, that is the truth. not only Basil.

  2. ග්‍රාමසේවක says:

    එහෙට මෙහෙට පනින බැල්ලිගෙ පුතාල කොහෙට පැන්නත් එකයි. ෆොටෝ ගහලා media වලින් උස්සල දුන්නම උන් තවත් ෆෝම් වෙන එකයි වෙන්නේ. මුන් ආව කියලා රටට සෙතක් වෙන්නේ නෑ. ඒත් ඉතින් චන්දෙටනම් වාසියක් තියෙනව. එච්චරයි…

Main News