වෙනස කරන්න එලියට බැහැලා අදට වසර තුනයි.. කවුරු නෑ කිවුවත් වෙනස ජනතාවට සැපයි-සනීපයි..- ජනපති

November 22, 2017 at 11:20 am | lanka C news
වෙනස කරන්න එලියට බැහැලා අදට වසර තුනයි.. කවුරු නෑ කිවුවත් වෙනස ජනතාවට සැපයි-සනීපයි..- ජනපති

අදට වසර තුනකට පෙර තමන් ආණ්ඩුවෙන් එලියට විත් පොදු අපේක්‍ෂකයා වන බවට පළමු ප‍්‍රවෘත්ති සාකච්චාව පැවැත්වූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

වසර තුනකට පසු ඇතැමුන් වෙනස සැපදැයි අසන බවත් කවුරුන් කෙසේ කීවත් ජනතාවටනම් වෙනස සැප බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අදට තුන් වසරකට පෙර මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ පලමු පියවර තබා තිබූ බවත් විදුලි පුටුවක් ගැන සාකඤ්ඤාවක් තිබූ බවත් කී ජනාධිපතිවරයා ඒ සියලු බාධාවන් අද වන විට ඉවත් කර ඇති බවත් සදහන් කලේය.

මේ කාලය තුලදී බොහෝ වෙනස්කම් රට තුල සිදු කිරීමට හැකි වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

70 views

20 Comments to “වෙනස කරන්න එලියට බැහැලා අදට වසර තුනයි.. කවුරු නෑ කිවුවත් වෙනස ජනතාවට සැපයි-සනීපයි..- ජනපති”

  1. Sadda says:

    Ikamanata chandayak thiyala ahala balamuko den janathawata sepada, saneepada kiyala.

  2. පොඩි මල්ලි says:

    සැපේ තරම බලන්න චන්දෙ තියන්නකෝ ..ඔබතුමාගේ මෑණියන්ගේ ගුණනම් වයනවා මිනිස්සු..ආර්ථික සම්බාධක දැම්ම වගේ තමා හලෝ දැන්..මහ ලොකුවට පෙට්ට්‍රල් ,ඩීසල් ,ගෑස් අඩු කලා කියනවා ..පුලුවන්නං පෙන්නනවා ඒ නිසා උන එක සෙතක් ? බත් පැකට් එකක් ,බනිස් ගෙඩියක් අඩු උනාද ? බස් ගාස්තු ,ත්‍රිවිල් ගාස්තු අඩු වුනාද?ඔහෙලගෙ මහලොකු යහපලානේ එන්න කලින් හාල් 1KG රුපියල් 68 තිබුනේ. වෙනස රුපියල් 32 .මාසෙට හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙට හාල් කිලෝ 20,30… යනවා 30 x 32 =960 ..පොල් ගෙඩිය ඒ කාලේ 50 අද 100 , වෙනස 50..මාසෙට පොල් ගෙඩි 10ක් පාවිචිචි කලත් ඒතැනම 500…හාල් වලිනු පොල් වලිනුයි විතරක් අද වෙනස 960+500=1460…ඔන්න මහලොකු අඩුකරපු ගෑස් එතනම ඉවරයි …මේ එකක් විතරයි…බත් කන හරක් නොවන,කෝටිපතියන් නොවන ,අමාරුවෙන් හම්බකරලා ජීවත්වෙන ,කල්පනා කරන්න මොලේ කළදක් තියන ඕනෑම මිනිහෙකුට තේරෙනව වෙනසේ සැපේ…ආපු ගමන් වැඩි කළා හයිබ්‍රිඩ් ,ඉලෙක්ට්‍රිට් කාර් වල ගාන ..දැන් අඩු කරනවා …ඒ අඩු කලත් 2015 ගාන්නට වඩා වැඩ්යි…ඔහෙලම වැඩිකරලා ඔහේලම අඩු කරලා මහාලොකු දෙයක් කලා වගේ කෑ ගහනවා… හමුදාවේ කොල්ලෝ ජිවිත පුදලා ,අතපය නැතිකරන් නිදහස් කරගත්ත උතුරු නැගෙනහිර ඉඩම් ටික දෙනවා හරියට වෙස්සන්තර දන් දෙනවා වගේ මොකද ඊලග පාර සුළුජාතික චන්ද ටික ගන්න …ලැජ්ජයි …ඔන්න වෙනස …මොනවත් ඕන නෑ …මේ රටේ ඉතිහාසේ කවදද හලෝ පෙට්‍රල් නැවක් එනකම් රටේ නායකයෝ බලාගෙන හිටියේ …….

    • lLoku Aiya says:

      Danna Pahak Podimalli

    • vishnu says:

      මම හිතන්නෙ මූ සනීපයි සැපයි කියන්නෙ කර්කශ කටුක දුක්‌
      වගේ එව වෙන්නැති.මුගෙ අ අනේ අපිත් ඉපදුනානේ මුගේ
      මේ කැනහිල් මූන දකින්න

  3. Priyankara says:

    Harima sapai. mahajanathawa oba thumawa witharak nemai, obathumage ammawath nithrooma mathak karanawa.

    • Jonaa'S Brother says:

      සරළයා තටම තටම අධෝ මුකයෙන් මොකක්දෝ කියවනවා,අම්මෝ ඩිජිටල් ගන්දනේ

  4. vishnu says:

    පල ගොබිලො යන්න අධෝමුකයෙන්
    කතාකරන්නෙ නැතිව

  5. love nature says:

    කොස්මදුලු කිලෝ එක රුපියල් 150
    පොල් ගෙඩිය රුපියල් 150

    වෙනස සැපද? ලක්ෂ 62 තවපාරක් රැවටෙන්න එපා

  6. ඔව් මගේ දෙය්ය says:

    වෙනස නම් සැපයි. ඒ උනාට පාස්ස ඉරිලා කක්කි දාන්නත් බැහැ දෙය්යා.

Main News