වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

March 30, 2021 at 10:00 am | lanka C news
වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සර්ණවාහිනී රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

මෙම ස්ථාන මාරුවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතාට බවත් ඔහු එහිදී පැවසීය.

29,348 views

15 Comments to “වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත”

  1. Donkey Punkey Lumkey says:

    Why president Gotabhaya is so silent amid 3rd class works of these idiots. This ass-licking guy is always tend to perform his wrong doing with the rules in the country……………. the worries reason is Leaders are so silent… Mahinda Rajapaksha’s silent can be accepted as his history is same. He wanted to ruin his credibility through the donkey’s like Sanath Nishantha, Kudu Lansa, Murvyin Silva….. etc etc…. I dont believe Gota is also prefer same bitter-stool taste.

  2. Nammbee says:

    පොහොට්ටු ලේකම්ට ම හොඳ පොල් බූරුවක්. They must appoint good personal for TV discussions

  3. Hana says:

    මූ අන්ත නූගත් කසිප්පු කාරයෙක් …..

  4. Ape Eka says:

    මේ වගේ වල් ලන්ට ඕනෑ දේවල් කරල නම් ලබන පාර ජන්ද බලාපොරොත්තු වෙන්න එපා හොඳේ….

Leave a Comment

Main News