වෙන්න අගමැති ඇනකොන්ඩා.. චන්න ජයසුමනට මඩ ගැසූ වීඩියෝව FB ඉවත් කරයි…

November 8, 2019 at 3:50 pm | lanka C news
වෙන්න අගමැති ඇනකොන්ඩා.. චන්න ජයසුමනට මඩ ගැසූ වීඩියෝව FB ඉවත් කරයි…

මහාචාර්ය චන්න ජයසුමන මහතා පොතක් එලි දැක්වීමක් අවස්ථාවේ දැක්වූ අදහස් තාක්ෂණික ක්‍රමවේද මගින් කපා එකතු කර විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ වීඩියෝව ඉවත් කිරීමට ෆේස් බූක් සමාගම කටයුතු කර ඇත.

එම වීඩියෝව ව්‍යාජ ලෙස සැකසු එකක් බව තහවුරු වීම ඊට හේතුවයි.

මෙම වීඩියෝව යොදා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ද ව්‍යාපාරයට බලපෑමක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරා තිබින.

මෙම වීඩියෝව මුල් වරට ෆේස් බූක් වෙත මුදා හැර තිබුනේ ‘bro-බ්‍රෝ’  නම් ෆේස් බූක් පිටුව ඔස්සේය.

එය පවත්වාගෙන යන්නේ ඇමතිවරයෙකු යටතේ සේවය කරන තැනැත්තකු විසින් යයි තොරතුරු ඇත.

55,715 Viewers

9 Comments to “වෙන්න අගමැති ඇනකොන්ඩා.. චන්න ජයසුමනට මඩ ගැසූ වීඩියෝව FB ඉවත් කරයි…”

  1. sura says:

    දැනටමත් අපේ වීරයා ඡන්දෙන් උඩින් ම දිනලා ඉවරයි.

    අපේ ඡන්ද පාවිච්චිය වළක්වන්න, අපිව මංමුලා කරවන්න, මුං දරණ උත්සාහයෙන් ම ඒක කාටත් අවබෝධ වෙනවා.

    ඒ අමන උත්සාහයන් සියල්ල, ජාතියේ පිනෙන් මකබෑවෙලා යනවා.

    පාරාවළල්ලක් ලෙස ඒ අමනයන්ටම කැරකෙනවා.

  2. ajith says:

    ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

    • කිරිමෙල් says:

      අපටනම් ඉතින් ලංකාවෙ හදපු පොක්ස්වාගන් තියෙන්නෙ. ඒව තමයි පුංචි කාර්. ඒවා වෙන කාටවත් පේන්නෙ වත් නැහැ. අපිටම විතරයි. ඉතිං ඉරිසියාව නිසා සමහරු අපට මීහරක් කියල කියන්නෙ. අපි පව් නේද?

    • toka says:

      උඹ මේක හැමතැනම පොස්ට් කරනව නේද ? තාම කව්රුවත් උත්තර දුන්නෙ නෑ මයෙ හිතේ

    • jsk says:

      ඔව් ඔව් මං දන්නවා ! මේ පාර තියෙන්නෙ පෑඩ් ක්‍රමය. හොඳයි නේද ? ගහපං බං අප්පුඩියක්. මදි මදි, තව සද්දෙන් ගහපං බං.

  3. Suraj says:

    Bro admin: hamza hannifa
    Minister: champika Ranawaka

  4. john the baptice says:

    17 වෙනිදා යම පාලකයන් මේ ජඩ වැඩ කරපු අය වටකරමු

  5. සරා says:

    දැන් සජිත් පරදින බව එජාපයට දැනිලා නිසා තමයි ඔවුන්ට කල හැකි සියළු ජඩ කරන්නේ නමුත් ‌ෙවෙන්නේ ‌ෙගෝඨාගේ ජන පදනම ‌ෙමෙි වැඩවලින් තව තවත් ශක්තිමත් වීමයිඅපි ඔවුන්ට අපුකම්පා කරමු 17 එලිවෙනකොට සියල්ල දමලා ගහලා ආන්ඩුවට ‌ෙගෙදර යන්න ‌ෙවෙනවා.

  6. නෑ නෑ, මෙවර තියෙන්නෙ පංචවිධ ක්‍රමයක් නොව තෙලෙස් විධ ක්‍රමයකි. මීට සුන්දරන්.

Leave a Comment

Main News