වෙන්න ඔ්න දේ වෙලාවට වෙයි..- විජේදාස

August 24, 2020 at 5:30 pm | lanka C news
වෙන්න ඔ්න දේ වෙලාවට වෙයි..- විජේදාස

තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසයි.

අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපති ගේ වැඩ පිළිවෙල අනුමත කරමින් පළමු වතාවට කොළඹ දිස්ත්රික්කයේ ආසන 12ක් ලැබීම ඉතිහාසය ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසීය.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

113,345 views

11 Comments to “වෙන්න ඔ්න දේ වෙලාවට වෙයි..- විජේදාස”

  1. opa dupa says:

    You will end up in a dust bin for deceiving the innocent public again and again for your benefit. You are doing a sin.

  2. බන්ඩා says:

    ජනතාව ගෝටා ට ජන්දෙ දුන්නෙ ඇමති කම් වපුරන්න වත් විජේදාස ට ඇමති කම් දෙන්න වත් නෙවෙය්. රට හදන්නය්. විජේදාස හරි, අපි බලන් ඉදිමු.

  3. Upul says:

    “අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.” There is an institution for people like you in this area where you are in, that is the ideal place for you.

  4. Manda Buddikaya says:

    Janathaawa buddimathwama katayuthu karapubawa samahara prathipala walin pahadiliwama penenawa!

    • Sena says:

      Yes sending home Banana Sujie, Hiranicker Baba, Wathura senaratne, Ajootha P. Perera, Appachchimalo, Piyasena Gamage, Meravin silva are really good decisions by the people of this country.

  5. kawinda says:

    onema kenekuge sithuwili saha kriyaakaarakam walata grahayinda hethu wenawa. Wijedaasa Rajapaksha mahathaatath ehema grahekuge anisi balapemak nisa raajya emathikama epa kiyannata ethi. me rajaye weda pennana emathiwaru Cabinet emathiwaru nowana bawa den penenawa. oba e gena sitha balanna. newatha obata rajya emathikamakwath lebenne nethi wei. obe viyath bawa rekagena rajayata sahaya denna.

  6. Ravana parapura says:

    හෙළයන් එක්විය යුතු කාලයයි.

  7. Gotaimbara says:

    This is another Rathana thero. Jumping from party to party, can’t show anything useful done for the country. Shame on the education.

  8. Gunaratna BAB Attorney at Law says:

    We salute Wijedasa for leading the next battle against Gota. You can now find a job under NISSANKA Senadhiparhi.

  9. n.s fasions kurunegala says:

    sort this asap SLPP

  10. අමල් says:

    විජේදාස නොසිටින්න අද ගෝඨාභය සිරබත් කන සිරකරුවෙක්

Main News