වෙන කිසි රාජපක්‍ෂවරයෙක් එපා.. මහින්ද පමණයි.. වෙන රාජපක්‍ෂලාට මං වැඩ කරන්නේ නෑ..- වෙල්ගම

September 2, 2018 at 3:35 am | lanka C news
වෙන කිසි රාජපක්‍ෂවරයෙක් එපා.. මහින්ද පමණයි.. වෙන රාජපක්‍ෂලාට මං වැඩ කරන්නේ නෑ..- වෙල්ගම

මෙරට පාලකයා විය යුත්තේ වෙන කිසිදු රාජපක්ෂවරයෙකු නොව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පමණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

තමන් කිසිසේතමවෙනත් කිසිම රාජපක්‍ෂවරයෙක් වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් නැති බවද ඔහු කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

70 views

17 Comments to “වෙන කිසි රාජපක්‍ෂවරයෙක් එපා.. මහින්ද පමණයි.. වෙන රාජපක්‍ෂලාට මං වැඩ කරන්නේ නෑ..- වෙල්ගම”

  1. Critic says:

    If you can’t work with other Rajapaksa, cross over to the Yamapalanya! You’re going to be a disaster to the JO.

  2. Sarath Bulathsinghala says:

    He is a UNP Trojan Horse amid the United Opposition. What he wants to get Mahinda to contest and when he is declared inelligible to give UNP and Ranil Wickramasinghe a cake walk to Presidency.

    Seniority in a political party is only one criteria to higher positions in the party heirarchy. Kumara Welgama is an unknown entity now aspiring to the leadership of the SLFP.

    SLFP is now beyond its ‘use by date’. It should be allowed to float away into the ocean like a rotting elephant carcass along with the vultures and the crows still clinging to it. Kumara Welgama is one such crow.

  3. welgama says:

    donkey !!!

  4. Sama says:

    If u don’t like it’s ur problem but please remember that u should respect the preference/decision of the majority

  5. අනුෂ් says:

    ඇයි උඹට ඇමතිකම් කරමින් ආයෙත් අන්තක්පුරයක් දාගන්නද පට්ට හොරා ගනු හොරා

  6. marusira says:

    යකෝ තෝ හිතන් ඉන්නේ මහින්දගෙන් පස්සේ ජනාදිපති වෙන්නද පට්ට හොරා තොට තොගේ හොර ගැනිගේ ජන්දේවත් නැතිබව දන්නවද ගොටා භිතිකාවක් හිනෙන් පේනවද හනේ -කේ !

  7. Sirisena Yatawara says:

    We Sri Lankan cannot run politics-PATH that according Kumar Welgam line of thinking .We advice you to leave politics of District of Kalutara as soon as possible. Otherwise people mandate will rejected you(Welgama) by majority voters.
    No time to play fool with people of Lanka? Year 2019???

Main News