වෙන ජනාධිපති කෙනෙක් ඔ්නෑ… ජනාධිපතිවරණයක් කැදවනු..- වෙල්ගම
December 21, 2018 at 6:48 pm | lanka C news
අද වන විට රට ඇද වැටී තිබෙන අවුලෙන් ගොඩගැනීමට නම් නව ජනාධිපතිවරයෙක් රටට උවමනා බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
උපරිමාධිකරණය දුන් තීන්දුව අනුව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ව්යවස්තාව කඩා ඇති නිසා ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයිද ඔහු කියයි.
නමුත් ජනාධිපති ඉවත් වුවහොත් වත්මන් අගමැතිවරයා ජනාධිපති වන නිසා සුදුසුම දෙය වන්නේ ජනාධිපතිවරණයක් කැදවීම බවත් මන්ත්රිවරයා වැඩි දුරටත් කියා සිටී.
nugatha thappulana eka gananganna epa
රටට වෙනස් ජනාධිපති වරයෙක් ඕනේ – රටට වෙනස් අගමැති වරයෙක් ඕනේ – වෙල්ගමට වෙනත් පක්ෂයකුත් ඕනේ…
මේක අසුරවෙ කණ්ඩායමේ සාමාජිකයෙක් වගේ… අනුර සුමන්තිරම් රනිල් වෙල්ගමය එකම පිලේද? අසුරවෙ කතා කියනවා වැඩියි පිස්සුව තද වෙලාද?
unp agent – muta one mahinda ekkka waliyak dagena janapriya wela unp ekata penala – janadhipathikama illanna