වෙන ජනාධිපති කෙනෙක් ඔ්නෑ… ජනාධිපතිවරණයක් කැදවනු..- වෙල්ගම

December 21, 2018 at 6:48 pm | lanka C news
වෙන ජනාධිපති කෙනෙක් ඔ්නෑ… ජනාධිපතිවරණයක් කැදවනු..- වෙල්ගම

අද වන විට රට ඇද වැටී තිබෙන අවුලෙන් ගොඩගැනීමට නම් නව ජනාධිපතිවරයෙක් රටට උවමනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

උපරිමාධිකරණය දුන් තීන්දුව අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්තාව කඩා ඇති නිසා ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයිද ඔහු කියයි.

නමුත් ජනාධිපති ඉවත් වුවහොත් වත්මන් අගමැතිවරයා ජනාධිපති වන නිසා සුදුසුම දෙය වන්නේ ජනාධිපතිවරණයක් කැදවීම බවත් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් කියා සිටී.

180 views

17 Comments to “වෙන ජනාධිපති කෙනෙක් ඔ්නෑ… ජනාධිපතිවරණයක් කැදවනු..- වෙල්ගම”

  1. Nimal R says:

    What is wrong with him? He is not asking Ranil who robbed the Central Bank to resign but President Sirisena. He is on a contract by Ranil and the crowd, something fishy.

  2. Spirit says:

    වෙල්ගමට මොකද්ද මේ වෙලා තියන අමුතු පිස්සුව ? අද රට අගාදයට යන්නේ රනිල් නිසා බව මේ අවස්තාවදියාට නොතේරෙන හැටි

  3. Rathgama MC says:

    කුමාර වෙල්ගම මහත්තය කියන කතා කවදාවත් වැරදුනේ නැහැ.මේ කතාවත් ඒ වගේම තමයි හරියටම හරි.එනිසා ව්‍යවස්ථාව කඩපු සිරිසේන මහත්තය ඉල්ලා අස් නොවී, ජනවාරි 09 වෙනිදායින් පසු ජනාධිපතිවරණය කැඳවා, පිස්සෙක් නොවන ජනාධිපතිවරයෙක් පත්කරගන්න ජනතාවට ඉඩ සලසා දිය යුතුයි.සත්‍යග්‍රහ කරමින් ,පෙත්සම් අත්සන් කරමින් ආසන මට්ටමෙන් උද්ඝෝෂණ කරමින් ඉල්ලුවේ චන්දයක් නේ,ඒ නිසා මහින්ද මහත්තයට පුළුවන් සිරිසේන මහත්තයට කියන්න ජනවාරි 09 න් පසු ජනාධිපතිවරණය කැඳවන්න කියල.එවිට පොහොට්ටුවේ අපිට පුළුවන් පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවන්න හැබැයි ඒ අපේක්ෂකයා දේශපාලඥයකු නොවන ගෝටාභය මහත්මය නොවී, ජනප්‍රිය පරිනත දේශපාලඥයෙක් උනොත් පමණයි ජය ගන්න පුළුවන් .එහෙම නැති උනොත් ඉතින් ඒකත් කෙලව ගන්නවාමයි.මේ ජනපතිවරණය දිනුවම 2019 මාර්තු මාසයේ පුළුවන් පොහොට්ටුවේ ජයග්‍රාහි ජනාධිපතිවරයාට මැති සබේ විසුරුවල මහමැතිවරණය තියන්න.එයින් පොහොට්ටුවට පුලුව ඉතා පහසුවෙන් 2/3 බලයක් ලබා ගන්න පුළුවන්.හැබැයි මේ සියල්ල තීන්දු වෙන්නේ පොහොට්ටුව දුර දර්ශිව ගන්නා ක්‍රියා මාර්ග අනුවයි.

    • ගන්ජ බන්ඩා says:

      උඹටත් වේල්ගමයට වගේම පයිත්තියන්.

    • ගන්ජ බන්ඩා says:

      උඹටත් වේල්ගමයට වගේම පයිත්තියන්. ශ්‍රිලනිප මංත්‍රී කන්ඩායම පයත්තියන් කාරයගෙන් ඈත්වෙලො නොසිටියොත් ලෙඩේ බෝ වෙය්ච මන්ද?

  4. Saradiel says:

    Welgama shut your mouth and get lost …We need not want tiger puppet Batalande vadakya as our President

  5. Niru says:

    Moota num pissu. If unp cannot be chased out and send Ranil home my3 should stay. After that hold parliamentary election first and Walgamaya can contest under UNP symbol and see what happens.

  6. Marusira says:

    කියපං බලන්න සුදුස්සා කවිදකියලා ගොඨා එනවට කැමතිත් නැහැ මහින්දටත් බැරිලු ඉන්න සුදුස්සා උඹද? පලයන් යන්න උඹට කවිද කැමති යු අන්පි එකෙන් ඉල්ලපං අපිනං චන්දෙ දෙන්නේ නැහැ ඩබල් ගේමි කාරයන්ට

  7. NGO කාරයෝ ටික රනිලට පිනට අගමට් කම දුන්න වගේ, ජනාධිපති කමත් දෙන්නද හදන්නෙ….

  8. Samare says:

    හැබෑවටම ඔය කථාව පක්ශයේ අභිවෘද්ධිය පිනිසම නම් අපිත් එකගයි. නමුත් එහෙමයි කියල අපිට ඒත්තු යන්නත් ඕන. කටේ තියෙන දේම බඩෙත් තියෙනවනෙ නේද?. හොදදායී……..

  9. asa says:

    milaga unp podu apeshkaya wena hadai

  10. සිංහල බන්ඩා says:

    ගෝටා ජනාධිපති අපේක්ෂකය වෙනවට වේල්ගම විරැද්ධ වෙන කොටම මම දැන ගත්තා ඒතාබද්දෙට කෙලවන්න ඌට කවුද කොන්තරත්තුවක් දීල කියල.

Main News