වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි..

December 5, 2019 at 6:48 pm | lanka C news
වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි..

මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ යුත්තේ පොහොට්ටු ලකුණින් බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොහොට්ටුවට තිබූ ජනතා පදනම හේතුවෙන් අනෙක් දේශපාලන පක්ෂවලට ද පොදුජන පෙරමුණ සමග එක්වීමට හැකි වූ බව ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ ආණ්ඩුවේ ප්‍රබලයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ මීළඟ මැතිවරණය තරග කල යුත්තේ එකඟ වූ පරිදි වෙනත් පොදු ලකුණකින් බවයි.

37,800 Viewers

35 Comments to “වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි..”

  1. එහෙනං කෙලෝගන්න තමයි .

    • වෙරිසොරි says:

      ගෝඨාභය ජනපතිතුමා ඒක තීරණය කරයි. අපි චන්දෙ දෙන්නෙ එතුමා අනුමත කරන ලකුණට පමණයි.

      • බන්ඩා says:

        ජනාධිපතිවරණය ට ඉස්සෙල්ලා පොදුජන⁣ පෙරමුණ පක්ෂ එකට එකතු වෙලා පුටුව ලකුනින් තරඟ කරනව කියල අත්සන් කලේ ඇය්?

      • jsk says:

        හරියට හරි !

    • බන්ඩා says:

      2015 මහින්දගේ පරාජය වූ රාත්‍රියේම බැසිල් ඇමරිකාවට පලා ගියා. ජනතාව පසුදා සිට මැදමූලනට යන්න ගත්තා. මැදමූලන ගිය ජනගඟ මහින්ද සුළග කලේ දිනේෂ් වාසු විමල් ගම්මා සංවිධානය කල නුගේගොඩ රැලියය්. ප්‍රසන්න එම වේදිකාවට නැග්ගේ නැහැ මහපාරේ සිට රැලිය නැරඹුවා. පොදු ජන පෙරමුණේ මූල බීජය එයය්. බැසිල් ලංකාවට ආවේ මාස ගනනකට පසුව මහින්ද සුළග හතර අතට හමන කොටය්. ගෝඨා දිනුවේ සිංහලයා එක්සත් වුන නිසා බවත් ගෝඨා හදන්න යන රට අගය කර ගෝඨා ට ඡන්දෙ දුන් අප වටහා ගනිමු.

      • Asela says:

        Oba hariyatama hari…!!! Muoo edaamaru unaa …!!! Passe senaga enna enna wadi wenawa dakala Muoo apahu heththu wunaa….!!! Api serama balana inne …!!! Muoo patta thagaa saha kapatiya saha horaa….!!! Gampaha api ayema Muoo ta chande denne naha….!!!

  2. HENA says:

    paksha lakunu apata weda gath neha bolaw..rata reka piyaw…

    hathikare

  3. ගල්මංගොඩ says:

    මෙයා ගොඩක් දූර දර්ශී නෑ. මේ වෙලාවෙ සිංහල පක්ෂ තරහ කරගන්න එක මෝඩකමක්. 2/3 ඕන වෙලාව මේ.

    පොහොට්ටුව ඕන වෙලාවෙ තමන්ගෙ වැඩේ කරා. දැන් පුටුවෙන් යන එකේ වරදක් නෑ.

    ඊලගට එන්නෙත් සජිත් නිසා අප්රේල් නිවාඩුවට පිට රට අයත් ගෙන්නල ඡන්දෙ කරමු

    • අත්තනගල්ලෙ අපි says:

      ගල්මංගොඩ ඔබ හරි !!

    • කළුතර අපි says:

      ගල්මංගොඩ ඔබ හරි. මී ලග මහ මැතිවරණය යෙන් 2/3 ගන්නනම් සියළු පක්ෂ සමග සහ විශේෂයෙන් විමල් වීරවංශ සහ ගම්මන්පිල යන මේ ආණ්ඩුව පිහිටුවීමට මුල් පූරපු නායකයන්ගේ අදහස් වලට මුල් තැන දෙන්න ඕන

      • රසික සුරියාරච්චි says:

        විමල් වීරවංශ සහ ගම්මන්පිල දෙදෙනා සම අගමැති කරමු!

  4. Kevin says:

    පොහොට්ටුවේන් තමයි ඉල්ලන්න ඕන. ඔය පුටු මිනිස්සුන්ට දැන් මතක නෑ. පුටු ඕන අයට වෙනම ඉල්ලලා දිනලා එන්න කිව්වා නම් හරි..

    • Aruna says:

      Kevin ලකූණ කූමක්ද වූනත් අපිට ඕනෑ ජයග්‍රහණය .ප්‍රසන්නට පිස්සු ද??

    • Hoo !!! says:

      අලි බෙටි කන තොට
      ඕනෙත් පොහොට්ටුවද ?🤣🤣🤣

  5. Eiffel says:

    මේ ප්‍රසන්නයනම් මහ ගොං තඩියෙක්….

  6. kamal says:

    රට ණය බරෙන් ගැලවිමට කම්
    1 පෞද්ගලිකකරණය කල යුතු ආයතන හයක් තියෙනවා. නමුත් පෞද්ගලිකකරණය කරන්නෙ සිංහලයන්ට පමණයි. විදේශිය සමාගම් හෝ ආයෝජකයන් ගැන දෙන්න හිතන්න එපා.
    1 විදුලිබල මණ්ඩලය හැබයි නියාමනයක් තියෙන්න ඔනේ 1%ක ලාභයකට ලංකාව පුරා විදුලිය දිය යුතුයි.
    2 ලංගම බස් පෞද්ගලික කරණය විය යුතුයි. බස් සමග විකිණිය හැක
    3 කපටි කමට තියාගෙන ඉන්න දුම්රිය හා එහි සේවා ආණ්ඩුවට ගෙවිය යුතු බද්දකට යටත්ව පෞද්ගලිකකරණය කල යුතුයි
    4 විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය නොමිලේ දිම නැවත්විය යුතුයි. අපහසු අයට පසුව ගෙවිය යුතු ණයක් දිය යුතුයි. ගුරුවරුන්ට ණය ගෙවන්නෙ විශ්ව විද්‍යාල තුලින් එය පෞද්ගලිකරණය කල යුතුයි
    5 ප්‍රාථමික අධ්‍යාපනය පමණක් අනිවාර්යය හා නොමිලේ කරයි
    6 කපටි කමට රජය තියාගෙන ඉන්න වැවිලි කර්මාන්ත වතු හා පර්යේෂණ ආයතන පෞද්ලික කරණය කල යුතුයි
    7 කපටි කමට තියාගෙන ඉන්න එයා ලන්කා ගුවන්සේවය රජයට ගත යුතුයි නමුත් ඒකිය පාලනයක් ඇති කල යුතුයි
    8 පෞද්ලිකරණය කිරිමෙන් ලැබෙන මුදලින් කතෘකාරක නාවික සේවාවන් ඇරඹිය යුතුයි

    • බන්ඩා says:

      රාජ්‍ය ආයතන ගැන ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාෂ යේ පැහැදිව සඳයන් කරල තියනවා. බය්ලා ලියන්න එපා.

    • Kmamal oya nam hari pissu porak. Monava denagenada me bhutha katha kyanne. Obata rataka deshapalanaya saha arthika katayothu genawath janathawage moolika avashyathawan genawath denumak nehe. Pissu nokara inna honde.

    • hila says:

      ඔහොම ගියොත් අන්තිමේ පෞද්ගලීකරනය කරන්න ඉතුරු වෙන්නෙ පුක විතරයි.

  7. SPMS says:

    පොහොට්ටුව යනු ජීවමාන ඉන්ද්‍රකීලයක් වගේ, එය වෙනස්කිරීමට හිතන්න වත් එපා

  8. Asela says:

    Muoo mulinma wimalla sanvidanaya karapu meetings walata aaweth naha maruwela giyaa passe senaga enawa dakala ayema plug unaa …!!! Dan enawa lokuwata ranganna ,, Muoo janathawata epawechchi patta horek …!!! Gampaha minissunta thaha daagena inne …!!! Me paara muoota apath naha…!!!

  9. අක්බාර් ලොක්කා says:

    රනතුංගල එකෙක් වත් විශ්වාස කරන්න බෑ

  10. මහනූවර තරුණ හඩ says:

    ප්‍රසන්න මහත්තයො පිස්සු කෙලින්ඩ එපා! ලංජනය අපිට ප්‍රශ්න යක් නැහැ.පලමූව සමගිය.දෙවනූව හොඳ කණ්ඩායම ක් දිනලා අපි පෙන්වන්න ම්

  11. Dakune Haafaya says:

    No Chair!!

    Only Pohottuwa!!

    We don’t want any more Appa!

  12. මේන් වැන්දා.ලකුණකට මරා ගන්නට එපා. සියලු දෙනා ගේ කැමැත්තෙන් එකඟතාවයකට පැමිණීම කාටත් ගුණදායකයි.

  13. seewaka says:

    අපි නම් දැනගෙන හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්සයට ඔයටික වෙයි කියල ඡන්දෙ ඉවර වෙනකම් රවටාගෙන ඉදී කියල

  14. Hitanmama says:

    All other parties can be trusted except SLFP under Hitan’s leadership. If Hitan has no say in it, should be ok as a minor party. It’s better PPP contest all seats anyways since SLFP no longer has many voters. Too early to say though.

  15. සුනිල් අත්තනායක says:

    Muu Patta Horek ,Apathayek , Ahinsakayanta Thaga daagena inne …!!! hora oppu liyala anunge gewal idam aragena naduth thiyenawaa…!!! muoo rajaye niladharintath thaga daagena inna hati api ahala thiyenwa muge kata handinma , …muoo wage ewunta ayema chande denna epaa…!!! muoo anawasarayen pass kapala ,bar lisance deela munge ewunta …maha loku chandiyek wage inne gampaha ..!!! patta molek saha apathayek…!!! gotabaya mun wage ewunta thanathuru dunne ayii…???

  16. Evara says:

    ඕයි ප්‍රසන්න මහත්‍තයො පොඩ්ඩක් කට වහගන ඉන්නවා අපි චන්දය දුන්නේ ඔහේට නෙවෙයි. කයිවාරු එපා.

  17. Karuna says:

    Prasanna, These matters must be discussed indoors. People have different opinions and every one think he is right. When you people start publicly utter conflicting ideas, where do you think public should stand? Let Gota decide it.

  18. මාතර සුනිල් says:

    මම නං හිතන්නේ පුටුව දැන් කකුල් කැඩිලා, මිනිස්සුන්ට මතකත් නැහැ. පොහොට්ටුව ජනගත වෙලා ඉවරයි. අපිට අවශ්‍ය දිනන්න. තුනෙන් දෙකට වඩා ගන්න පුළුවන් පොහොට්ටුවේන් ඉල්ලුවොත්. රිලාසිරිය, ගංජා දුමිය උන්ට එන්න බැරි වෙයි කියන බයට ඔය දගලන්නේ. අපිට ඕන ශක්තිමත් ආණ්ඩුවක්. පොහොට්ටුවෙන් යමු.

  19. Hinton Asoka Wickramasinghe says:

    It is resasonable to give only polonnaruwa and anuradapra districts for CHAIR symble. Otherwise SLFP members cannnot get more than two or three seats.

  20. මේ වෙලාවෙ දෙපැත්තකින් බෙදී වෙන්වී ඇණ කොටා නොගමු. ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයේ බලය 2/3 ක් ලෙස ප්‍රාර්ථනයක් කරන්නට සිතමු ….

Main News