වෙබ් අඩවි කිහිපයක් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්න සාකච්චා කරනවා..

November 24, 2020 at 4:40 pm | lanka C news
වෙබ් අඩවි කිහිපයක් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්න සාකච්චා කරනවා..

වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු පැවසීය.

එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව ද ඒ මහතා සඳහන් කළේය.

එය සිදුකරන්නේ රජය වෙනුවෙන් නොව රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

36,605 views

14 Comments to “වෙබ් අඩවි කිහිපයක් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්න සාකච්චා කරනවා..”

  1. Ada da rena naalikawa says:

    Karala balapanko😜😜😜😛😛

    • Nuwan says:

      We can see the level of wadabari Gon Sajith party members by looking at your language becuse all your mps are uneducated third class fools

      • ඩපයා says:

        වැඩ බැරි වෙලා අසමත් කවුද කියලා බලමුද ජනමත විචාරණයක් තියලා?
        පුළුවන් එකා කොන්ද කෙලින් ඕන එකෙක් එක්ක මුණ ට මුන සටන් කරනවා. බැරි උන් තමා මේ දෙකයි පනහෙ ආතල් ගන්නේ.

        • Dubba says:

          පිස්සුද මෙයා ?

          ජනමත විචාරන ගැන කතා කරනවා. පහුගිය කාලේ කිසිම චන්දයක් තියාගන්න බැරිඋනු උන් පාස් කියලා පෙන්නන්න.

  2. saman says:

    එහෙම නැතුව රට දියුනු කරන්න අමාරුයි. සමහර අයගෙ අමරුවනම් දෙන් ටිකක් හොදයි. ඔහොම යනකොට අනිත් අයටත් හොද වෙයි.

  3. Dilshan says:

    Jayawewa Sagara. Media freedom is not slinging mud. No one should be allowed to insult another without any evidence. We welcome this move.
    Your old MMV buddy

  4. හිස් කාලය says:

    ඔව්…තව මාස 44යි..එතකන් පිම්බියන්කො.

  5. S.Vitharana says:

    Live free or die, free to read, free to write free to speak and free to move!

  6. සමන් says:

    වෙබ් අඩවි බොරු කියනවනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න උසාවිය හරහා නැතුව රජයට විරුද්ධව කතා කරල කියල ඕන ඕන විදියට වෙබ් සයිට් තහනම් කරන්න එපා. යූ.එම්.පී එකවත් නොකර වැඩනෙ කරන්න දගලන්නෙ.

    • Jehan says:

      If these web sites operates from overseas its all we need to ban them because no foreign power can get involved with our internal politics. If these sites operates from Sri Lanka government doesn’t need to ban them

  7. Lakshman says:

    Very good move. Shouldn’t let NGO dollar crows/Sajith and the gang to topple the government

  8. බූරු පුතානෝ සජීයා says:

    තහනම් කරල මදි ඕවා කරන එවුන්ව ආයුධ පෙන්වන්න එක්ක යන්නත් ඕන.

    • උක්කුං මල්ලී says:

      ආයුධ පෙන්වන්නට එක්ක යන එක හොඳයි කියල කියන්නේ තමන්ගේ පවුලේ එකෙක් ආයුධ පෙන්වන්නට එක්ක යනකන් විතරයි.

  9. harsha says:

    තහනම් කරලා නම් ටික ප්‍රසිද්ධ කරන්න. එතකොට ප්‍රොක්සි වලින් යන්න පුළුවන්.

Main News