වෙබ් අඩවි, ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. දැනටත් අවදානයෙන් ඉන්නේ.. – අගමැති

December 13, 2016 at 4:05 am | lanka C news
වෙබ් අඩවි, ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. දැනටත් අවදානයෙන් ඉන්නේ.. – අගමැති

මෙරට සමාජ ජාල ගිණුම් ක‍්‍රියාකරවන්නන් කැදවා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් තත්වය එසේ පාලනය කල නොහැකි නම් ඒ සදහා නීති ගෙන එන්නට කටයුතු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

රූපවාහිනී, ගුවන් විදුලි සම්බන්ධන යම් පාලනයක් ඇති කල හැකි වුවත් වෙබ් අඩවි, සමාජ ජාල අද වන විට ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් කම ලැබී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇතැම් වෙබ් අඩවිවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බවද අගමැතිවරයා කියා සිටියේ වැලිමඩදී පැවති උත්සවයක් අමතමිනි.

19 views

9 Comments to “වෙබ් අඩවි, ෆේස්බුක් පාලනයට නීති ගේනවා.. දැනටත් අවදානයෙන් ඉන්නේ.. – අගමැති”

  1. mp says:

    මේ ගස් බල්ලට අමතකද ඌ බලයට ආවෙත් ෆේස් බුක් හින්ද කියල…!!!

    • Amda says:

      කොහොමද ඒ කාලෙ ඇඩ්…. “අපේ මීඩියා සෝශල් මීඩියා”
      අනේ **කේ නන්නානේ

  2. බබා says:

    මහින්දට පට්ට යන කල් වෙඩ් අඩවිවලින් ගහන කොට වෙඩ් අඩවි හරි ෂෝක්…. හැබැයි තමුන්නාන්සේලට ගහන කොට එව්වා වැරදියි… තහනම් කරන්න ඕන…. මහින්දට ඉවසන් ඉන්න පුළුවන් වුනා නං ඇයි තමුන්නාන්සේලට බැරි…?

  3. CHA says:

    බොරුව වපුරලා ආණ්ඩු පෙරලුවෙත් ඕකෙන්ම තමා…අද එයම මොහුට පාරාවල්ලක් වී ඇත

  4. raymond says:

    වෙබ් අඩවි සමජ සලා නිසාමයි ඔබතුමන්ලා දින්නේ දෑන් ඒකටම ගහන්න හදනවා හරියට ගගෙන් වතුර බීලා ගගට ගල් ගහනවා වගේ වෑඩක්

  5. KGB says:

    Entire country is in dilemma, due to this poor speculative management. Country will end up with catastrophic situation.

    That is the assignment given to this government by RAW,CIA, NGO. As as reword all the contributors will get their fair share, money,vehicle,XXX,benefits, etc…….

    I do not Sir Lankan donkeys can understand, anyway are you HAPPY NOW SINHALES DONKEYS.

  6. ftt says:

    කියනකොට එහෙමයි එහෙමයි,, කරනකොට මෙහෙමයි…!

    එදා වෙබ්, ෆේස් බූක් එකෙන් තමන්ට වාසි තියෙන කොට දේශපාලකයා එකේ දොසක් දකින්නේ නැ. මේ එන්නේ 82-89 කාලේ වගේ මර්දනයකට. කොටියා කැලේ මාරු කලාට, කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ. දවස් 100 පෙන්නලා , අවුරුදු 5 ක් මංකොල්ල කෑවා ?

  7. “Ehenam batalanda kramayata ratapalanaya karanna hadanne balamukoo mahaththayooo mokada wenne kiyala ubalage weradi wahaganna minussuwa palanaya karannada hadanne balamu…….

  8. Nalika says:

    Thamunta hithena hithena hatiyata nadagam natanna puluwanne. Anith udawiya hira karala thibbama Dan lasthi wenne mona adawwa allannada danne naha.

Main News