වෙරලට ආ දැවන්ත මුතු මොරා බේරා නැවත මුහුදට යවයි..

September 5, 2019 at 8:02 am | lanka C news
වෙරලට ආ දැවන්ත මුතු මොරා බේරා නැවත මුහුදට යවයි..

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩ ගසා සිටි විශාල මුතු මෝරෙකු නැවත මුහුදට දැමීමට මුල්ලිවයික්කාල් ධීවරයින් ඇතුලු පිරිසක් පියවර ගෙන ඇත.

මෙම මුතු මෝරා මුහුදේ පැවති දැඩි සුලං තත්වයත් සමග සැඩ පහරට වෙරළට ගොඩ ගසා ඇති අතර එම අවස්ථාවේදී මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසක් ධීවරයා දැක ධීවරයින් කිහිප දෙනෙකු විසින් එම අවස්ථාවේදීම මුහුදට තල්ලුකෙට යවා මුතු මොරාගෙ ජීවිතය බෙරාගෙන ඇති අතර එම මුතු මෝරා කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරකින් යුක්ත බවට මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුහ.

ඉතා දුර්ලබ ගනයට අයත් මෙම මුතු මොරුන් මීට පෙර අවස්ථාවකද මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළතීරයට ගොඩගසා තිබු අතර  වඳවීයාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින මුතු මෝරා ඇල්ලීමට හෝ මැරීම නීති විරෝධීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,982 Viewers

5 Comments to “වෙරලට ආ දැවන්ත මුතු මොරා බේරා නැවත මුහුදට යවයි..”

  1. Kali says:

    මෙම මුතු මෝරාට ගොඩබිමට පැමිණ ගොඩබිම පරිසර තත්වයන්ට අනුවර්තනය වී මිනිසුන් සමග සහජීවනයෙන් කල්ගතකිරීමට ඉඩ නොදුන් මෙම ධීවරයන්ගේ අවකල් ක්‍රියාව තරයේ හෙළා දකිනවා. ඔව්.

  2. අනේ වාසනාවන් … මෙහෙම උතුම් ක්‍රියා ගැන අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්…මිනිසත්කම තව තවත් ලොව බැබලේවා…

  3. sinha le says:

    බෞද්ද රටක් නිසා මේදේ උනා මුස්ලිම් රටක් නම් අල්ල්හු අක්බර් කියා බෙල්ල කපාවි

Main News