‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. මධුෂ් මට ඒකට ගෙවුවා..- ලයනල් සර් මාධ්‍ය අමතයි..[Video]

April 6, 2019 at 11:20 am | lanka C news
‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. මධුෂ් මට ඒකට ගෙවුවා..- ලයනල් සර් මාධ්‍ය අමතයි..[Video]

තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රංගන ශිල්පියෙක් ලෙස පුද්ගලයන් වර්ගීකරණය කළ නොහැකි බවත් තමන්ට එම සාදයට සහභාගී වීම වෙනුවෙන් ගෙවීමක් සිදු කළ බවත්ය.

කුඩු කාරයෙක් ලෙස හංවඩු ගැසූ අයට ඉදිරියේ දී තමන්ගේ හොඳ දකිනැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

තමනට නඩු පවරා ඇත්තේ ගංජා ග්‍රෑම් 5ක් පමණක් තිබීම සම්බන්ධයෙන් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

‘වෙරි බෑඩ් කියන්නත් සෑඩ්’ යයිද ඔහු එහිදි පැවසීය.

"දැනගෙන තමයි ගියේ" -රංගන ශිල්පී රයන් වැන් රෝයන්

"දැනගෙන තමයි ගියේ" -රංගන ශිල්පී රයන් වැන් රෝයන් Read more: https://bit.ly/2WLIj95#lka #News1st #RyanVanRooyen #Actor #BIA #CID #Weligama #SLPolice

Gepostet von Newsfirst.lk am Freitag, 5. April 2019

95 views

5 Comments to “‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. මධුෂ් මට ඒකට ගෙවුවා..- ලයනල් සර් මාධ්‍ය අමතයි..[Video]”

  1. baba says:

    lajja nathi hatha. mun mun tv program walata awith issara hasirune santhuwarayo wage.doniandanam babapat dala thathagana katha kale. karak usata daruwo hitiyata hasirune thama pemwathiyak wath nathi widihata.

  2. ඇස් දෙක ටීක් වෙලා…..

  3. නිළමේ says:

    සල්ලි දෙනවානම් මිනීරුවන්ගෙනවත කමක් නෑ. ලැජ්ජයි ඕයි!

  4. rayan says:

    lajjanathi kala karayo. me kala krayo kiyana euntath nidasata kiyana onatharam dewal thiyenawa. balamuku amala awth dena padi toks tika.

  5. janahitha says:

    වෙරි බෑඩ් කියන්නත් සෑඩ්,දැන දැනමයි උඹ ගියේ වෙරි බෑඩ් කියන්නත් සෑඩ්.අහු උනේ නැත්නම් වෙරි ගුඩ් පලයං බං යන්න​.ඒත් බය වෙන්න එපා මේකෙ ඉන්න හරක් කියයි උඹ නිර්දෝශියි කියා,උඹ කියනව වගේම​.

Main News