වෙලදපලේ කිරි පිටි හිගයක් ඇති විය නොහැකියි…

January 23, 2022 at 8:02 am | lanka C news
වෙලදපලේ කිරි පිටි හිගයක් ඇති විය නොහැකියි…

වෙලදපලේ කිරි පිටි හිගයක් ඇති විය නොහැකි බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කිරිපිටි ආනයනකරුවන් සදහා අවශ්‍ය තරම් ඩොලර් නිකුත් කර ඇති බැවින් කිරිපිටි හිගයක් ඇතිවිය නොහැකි යයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

12,801 views

8 Comments to “වෙලදපලේ කිරි පිටි හිගයක් ඇති විය නොහැකියි…”

  1. Kasun Perera says:

    තොපි ඔය වීදුරු කුටියේ ඉදලා v8 එකෙ ගෙදර යන්නෙ බැහැපන් එලියට මහ පාරට ඇවිල්ලා බලපන් මෝඩ පම්කයා

  2. Citizen says:

    He decides what we eat what we drink and in what quantity… That’s the sad situation Sri Lankans are facing today.

  3. Kalpa says:

    Kada wala balapankooo tiyenawada kiyala….. oya gon atal dena eke seemawak nadda.?

  4. Nishanthi jayawardana says:

    Kiri piti Higa nethnam minissu polimwala inne aasawatada? Mama delkada kadekin pelwatta piti packet ekak ganna ehewa.piti thiyenawa gannawanam Maliban yaha posha packet 2k ganna owne kiwwa. Mudalaaligen ehuwama me brand 2k ne kiyala piti packet ekata samaposha 2k gannama owne jiwwa.anthimata pelwatta eka packet ekakata rupiyal 180 k deela samaposha packet 2k ganna una .puduma ratak meka.welendoi me rata paalanaya karanne

  5. පොඩි එකා says:

    කඩේට ගිහිං බලපිය ගෙරියා.

  6. Fool says:

    Find one milk pack from any stores don’t hide the truth

  7. Nimal says:

    AYI BOLA UMBA ME RATE NEVEDA JEEWAT WENNENEA… KALAKANNI HETTA RATA KAPU WAHHALU. THOPITA LANGADEEMA KANADA WENWA…ANIWA…..

  8. gadol says:

    බොරු කිමේත් අවසානයක් තිබෙන්න ඕනේ.

Main News