වෙලදපලේ බාල ගෑස්..

August 29, 2021 at 1:20 pm | lanka C news
වෙලදපලේ බාල ගෑස්..

දැනට වෙළඳපොලේ අලෙවි වන ගෑස් ප්‍රමිතියෙන් බාල වී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා ගෑස් පාරිභෝගියන් විශාල අසාධාරණයකට ලක් වන බවද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල තිබිය යුතු සංයෝග නිසි ප‍්‍රතිශතයන් ඇතුළත් කර නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයාට අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

23,177 views

9 Comments to “වෙලදපලේ බාල ගෑස්..”

  1. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවත දැන් බාල වේගෙන එන්නේ.විරුවා පරාජයට පත් කර මාෆියාව ජය ගන්නවා .ස.ජ.බ.හෝ ජේවිපි එකට විතරයි මේ රට ගොඩ දාන්න පුලුවන් .මොල හතේ මෑන් කෙනෙක් පත්වුණා .එයත් ෆේල් .

  2. බක්කරේ says:

    තමුන් පාරිභෝගික අධිකාරියේ ලොක්කා නේද. ඉතින් ඔය කොම්පැණි වලට නඩු දනවකෝ, දඩ ගහනවකෝ… එහෙම කරලා news වලට දැම්මොත් හොදයි

  3. M G S G Mudunkotuwa says:

    oya kiyana sanyoga valata vada niyamitha pramanayata gas puravalada balanna.veseshayen laughs eke.

  4. රංජිත් විජේසිංහ says:

    ආණ්ඩුව වට්ටන්න බොරු දේවල් කරනවා පිස්සෝ

  5. රුක්ෂාන් සිල්වා says:

    මිනිස්සු දැන් ඉස්සෙල්ල වගේ නෙවෙඉ ගොඩක් බද්ධිමත්.ගැස් හංගලා බාල ගැස් ඇවිත් කිවුවම රැවටෙයි කියලා හිතන්නේ ජෙප්පොන්ගේ බොරු වැඩ .

  6. Chthura Gunarathna says:

    Owata kiyanne boru mada kiyla.sjb karayo jeppo hithn inne owa karala andu mattu karanna pulywan wei kiyla unge logic dakka e dawas wala mila suththare. E nisa thawa wena mona kathada.

  7. Sunil Perera says:

    Ithin paribogika adikariyata puluwnne ekata keiyamarga ganna nathuwa madhyta kiya kiya inne mktata rate minissu aussannada.nthnm wena mokk harida?

  8. Sagarika Alvis says:

    Me covid kale minissu thawath kabalen lipata adala danawa. Mewata nisi piyawara ganna oni.

  9. Oba says:

    What is sri lanka paribhogikayan surakeemee sanvidanaya doing.Are they hidden partners of erant traders.

Main News