වෙලදසැලක ගෑස් පිපිරිමක් සමග ගින්නක්…

December 5, 2021 at 12:00 pm | lanka C news
වෙලදසැලක ගෑස් පිපිරිමක් සමග ගින්නක්…

ඊයේ රාත‍්‍රියේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක පිපිරීමක් සිදුව ඇත.

ගෑස් උදුනෙන් මෙම පිපිරීමෙන් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුව තිබේ.

පසුව ප‍්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න නිවා දමා ඇත.

11,679 views

2 Comments to “වෙලදසැලක ගෑස් පිපිරිමක් සමග ගින්නක්…”

  1. Silva says:

    පට්ට බේගලක්

  2. මානිඅක්කිත says:

    අපිට ඩෝන් ගාල සද්දයක් ඇහුණා

Main News