වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

August 17, 2021 at 6:28 am | lanka C news
වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද කඩ වසා දමන අය මෑතකදී විරෝධතා සිදු කරද්දී කඩ වසා දැමීමට කටයුතු නොකළ බවත් එහිදී එම අවස්ථාවේදී ද කඩ වසා දමා විරෝධය පල කිරීමට තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

කොරෝනා බෝ කිරිම සඳහා විපක්ෂය සහයෝගය දුන් බවත් විරෝධතා පැවැත්වීමට දහස් ගණන් නගරවලට රැුස් කිරීමට ඔවුන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

අද මෙරට සිටින්නේ මිනිස්සු මැරෙන දෙස බලා සිටිනා කාලකන්නි විපක්ෂයක් යයිද ඒ මහතා පැවසීය.

65,035 views

48 Comments to “වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..”

  1. MD says:

    හමුදාවට ඕකත් කජ්ජක් නොවේ.හමුදාපතිතුමනි ඔබ ඵ්කත් පුලුවන්නම් බාරගන්න.අපේ සහයෝගය අවශ්‍ය ඕනෑම වේලාවක අපි ඔබට දීමට සුදානම්.තෙරුවන් සරණයි

  2. ඉතින් ඔයාට පුලුවන්නෙ රට අක්‍රිය වුනාම ක්‍රියාත්මක කරන්න

  3. යකා says:

    මෙයාගෙ ඉස්කාගාරෙ වහන්න වුනොත් බරට පාඩු වෙන හින්දා කලබල වෙලා

  4. Mahesh says:

    විපක්ෂයට වඩා ආණ්ඩුවයි මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නෙ.තොපි මේක වහන්නෙ නැති නිස මිනිස්සුම වහගෙන ලුණුයි බතුයි කාලාහරි ආරක්ෂා වෙන්න තීරණය කරපු එක හරි.

Main News