වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

August 17, 2021 at 6:28 am | lanka C news
වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද කඩ වසා දමන අය මෑතකදී විරෝධතා සිදු කරද්දී කඩ වසා දැමීමට කටයුතු නොකළ බවත් එහිදී එම අවස්ථාවේදී ද කඩ වසා දමා විරෝධය පල කිරීමට තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

කොරෝනා බෝ කිරිම සඳහා විපක්ෂය සහයෝගය දුන් බවත් විරෝධතා පැවැත්වීමට දහස් ගණන් නගරවලට රැුස් කිරීමට ඔවුන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

අද මෙරට සිටින්නේ මිනිස්සු මැරෙන දෙස බලා සිටිනා කාලකන්නි විපක්ෂයක් යයිද ඒ මහතා පැවසීය.

65,133 views

48 Comments to “වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..”

  1. samitha says:

    ඔහු හොඳ පුද්ගලයෙක්. මම ඔහුගේ සෑම දෙයක්ම හොඳින් දනිමි.

  2. Polgahawela says:

    Tho wage Moda musalayak yako thopi rata wahane nathnam API wahanawa

  3. Polgahawela says:

    Tho wage Moda musalayak yako

  4. Priyantha says:

    අසාර්ථක උත්සාහයක ආන්ඩුවේ ලොක්කො යෙදෙනවා…උද්ඝෝෂණ නිසා මෙහෙම උනා කියලා…උද්ඝෝෂණ ඇති වෙන්න කොරෝනා අස්සේ පාර කැපුවෙ..ඔය අවලාද නගන අයම තමා…අවුරුද්දකට පෙර රටම විවෘත කරලා…නුවරඑළියේ වසන්ත සැණකෙලිය තියලා…රටම විශාලව ක් කරන්න අඩිතාලම දැමුවා…දැන් ඇටි කෙහෙල් ගිලපු උගුදුවෝ වගේ …..

  5. hmg says:

    ලංකාව පාලනය කරන්නේ OL පාසල් නැති සෙට් එකක්. බාර් ජොනී එයින් එකෙක්.

  6. hmg says:

    ලංකාව පාලනය කරන්නේ OL පාස් නැති සෙට් එකක්. බාර් ජොනී එයින් එකෙක්.

  7. කඩ වහන්නේ නැහැ . වැහුවත් පිටුපස්සේ දොරෙන් විකුනනවා.

  8. Romanis says:

    This is the type of people that destroyed this government and the enentire nation. I am shameful to say that I am also from කුරුණෑගල and, the most shameful thing to mention here is that I too voted this idiot. Maintain our patience for another 4 years for that would allow us to take the most correct decision to send these bastards back.

  9. weera says:

    තොපිමනේ කියන්නේ ඕනෑම දේකට විතරක් එලියට යන්න .ලෝක ඩවුන් වෙන්න කියල . කඩවල් අරන් බම්බු ගහන්නද මිනිස්සු නැතුව

  10. සවි අරික්කාල says:

    තෝ බය නැතුව හිටපං. අරක්කු බාර් තවම වැහුවේ නෑ.

Main News