වෙල්ගම නොකවුට්.. ප්රජාතන්ත්රවාදය ගැන ගෝටා උගන්වයි.. ඇමරිකා පුරවැසිකම අස්කරගන්නා බවත් කියයි…
October 19, 2018 at 3:00 pm | lanka C news
තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
තමන් ප්රජාතන්ත්රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් වසර විස්සක් හමුදාවේ දිටි බවත් රටක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්නේ ආරක්ෂක හමුදාවන් බවත් ඒ නිසා තමන්ද ප්රජාතන්ත්රවාදී මුර දේවතාවෙක් බවත්ය.
ගෝටාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් දිගින් දිටගම විවේචනාත්මක අදහස් පල කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.
Gotabhaya – future of our country
Jayawewa Sir!! God Bless you!! Build up my country again.
2020 our hope is gota
මෙතුමා හමුදාවේ ඉන්න කාලේ ප්රජාතන්ත්රවාදේ රැක්ක හැටි මාතලේ සමුහ මිනිවලේ ඇටකටු ගණනින් හිතාගන්න පුළුවන්. මේකෙ උදේ හවා කොමෙන්ට් කොටන රිලවුන්ගේ ලොක්කා විමලය හොඳ වෙලාවට ඒකාලේ මාතලේ හිටියේ නැත්තේ.
Den inna ayage prajatantrawade wedi wela wenneti chandayak wat tiyan nette….
බූරුවා
The patriotic peoples’ wish is Gota.Majority people in this Country would definitely would endorse him for the post of Presidency.Though the scared dogs bark,the victorious chariot moves forward.