වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මඩ නෑවා.. ජනතාව ආණ්ඩුවට හිනාවෙනවා.. – ජනපතිගෙන් නැවතත් දැඩි ප‍්‍රහාරයක්..

October 20, 2016 at 9:20 am | lanka C news
වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මඩ නෑවා.. ජනතාව ආණ්ඩුවට හිනාවෙනවා.. – ජනපතිගෙන් නැවතත් දැඩි ප‍්‍රහාරයක්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා සෝදිසි බොළද ක‍්‍රියාවක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

කවුරු කුමක් කීවත් මේවා බොලද වැඩ බවත් මෙවන් වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එසේ වාහන සගවා ඇත්තේ නම් මේ ආකාරයේ බොළද වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම  ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා  ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.

මෙම වැටලීම කලේ CIDද FCIDද කියා තමා නොදන්නේ වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බවද කියා සිටී.

අන්තිමේදී වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

0 views

39 Comments to “වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මඩ නෑවා.. ජනතාව ආණ්ඩුවට හිනාවෙනවා.. – ජනපතිගෙන් නැවතත් දැඩි ප‍්‍රහාරයක්..”

  1. බබා says:

    ඡනාධිපති සීයේ….ආණ්ඩුව කියන්නේ ඔයා ඇර අනිත් එවුන්ද….? එහෙනං කමක් නෑ… ඡනතාව අපේ සීයට නං හිනා වෙන්නේ නෑ… මොකද සීයා මොකුත් දන් නැති හින්දා….

  2. මල් සෝමේ says:

    පුළුවන් තරම් ඉක්මනට දරුවෝ තුන්දෙනාගේ DNA ටෙස්ට් එකක් කලානම් නරකද ලොකු උන්නැහේ …..ඒවත් වෙන කාගේ හරි වැඩ වෙන්න පුළුවන්

  3. umbata ratama saaapa karanawa……please note that you bastard destroyed our country 100% on Jan 9th 2015….get lost atleast now with your balu eelampalanaya/yamapalana gang…….

  4. S kumara says:

    This is a small part of a mega teledrama.
    Don’t fool yourself.

  5. oba says:

    සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.
    ම්ම්ම්ම් …. මේවායින් නිදන් ගොඩගන්නත් පුළුවන් ද? තියෙන්නේ කව්රු බාරයේද ?

  6. Abaran says:

    To save UNP from public displeasure this gamarala is acting to drumbeats of UNP in a nice drama while he himself proving and becoming the joker Sri Lanka ever had in that country is run by his Master Sir Ranil. Ranil has necessarily abolished the Presidency and made it a puppet position.

  7. RR, Canada says:

    Pissu Hutan…

  8. පෙරියා says:

    ආයෙත් නාගත්තා නේ, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශයට කොහෙන්ද වාහන හොයාගන්න උපකරන,.

Main News