වෙල්ගමට ජනාධිපති උණ තදවෙයි.. ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් බදී..

October 5, 2019 at 3:27 am | lanka C news
වෙල්ගමට ජනාධිපති උණ තදවෙයි.. ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් බදී..

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇත.

ඔහු තරග කරන්නේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙසිනි.

කෙසේ වෙතත් ඉහල පෙලේ ආරංචි මාර්ග පවසන්නේ අද දිනය තෙක් ඉවසන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින්ද කරන ලද ඉල්ලීම නොතකමින් ඔහු මෙම කටයුත්ත කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්ද ජනාධිපති අපේක්‍ෂකත්වය වෙල්ගම මහතා බලාපොරොත්තු වුවද ඔවුන් එය ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

27,618 Viewers

15 Comments to “වෙල්ගමට ජනාධිපති උණ තදවෙයි.. ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් බදී..”

  1. බන්ඩා says:

    වල්ගමට තියෙන්නේ ගෝඨාගේ චන්ද කැඩීමේ උනක්.

    • හොර ගෑනි says:

      වල්ගමයට ජනාධිපති වෙන්න බැරි බව උගෙ හොර අඹුවො ඔක්කොම දන්නවා.

    • Bra Sira says:

      One can find the origin of his endeavour with Sirisena!

      He is Sirisena’s black horse in disguise.

  2. JANATHAAWA says:

    He seems to be a person who gives priority to his personal grudges than the the importance of working unitedly at this crucial juncture to defeat the local and foreign sinister forces who try ruin our motherland further .The people will make him understand where he stands and also their response for such unpatriotic , selfish act on Nov. 16 th .

  3. CHAMINDA - SADA STF says:

    WELL DONE.
    THIS WILL BE WELGAMA’S LAST SESSION.
    HE CAN REST AT HOME FOR THE REST OF HIS LIFE…
    MANY THANKS WELA…..

  4. කසිප්පු බුද්ධදාස says:

    මෙයාට ඔය ලනුව දුන්නේ හොරගොල්ලේ බටකොල ආච්චියි.

  5. Truth says:

    Great!! SLFP should not support to pohottuwa..they should come forward as a separate entity to test their power.

    • Bitter Truth says:

      That is your opinion. But no one gives a rat’s bottom of a consideration to it. So… bugger off stupid toyiya.

  6. Nihal says:

    Even Nayana Kumari will vote for this moron

  7. UNP GAL IBBA says:

    මුඛපූට්ටූවී තමා නතරවන්නේ වල්ගමයා වැන්නන් දේෂපාලනයෙන් අතුගාදමන්න මහජනයා තේරුම් ගත යුතුය මූට කවුද දන්නේ නැත දිරච්ච ලනුව දුන්නේ චංඳ 1000 ක් ලැබේවී ඕනනම් ???>???

  8. විජේපාල says:

    වෙල්ගම සිංහල චන්ද කඩන්න ආපු කාලකන්නි මූසල කෑදර අලුගුත්තෙරුව තෝ මකබැවිල සුන්නද්දූලි වෙලා චුත වෙලාම පල

  9. gadol says:

    ඇමෙරිකාවේ මේ ඇදුම අදින්නේ කසල සොදකයෝ

    • manik says:

      මම ඉන්න රටේ මේ අැදුම අදිනේ ටැක්සි රියදුරු අයියො සල්ලි

Main News